Similar Posts
මෙරට කොවිඩ් මරණ 545 දක්වා ඉහළට
මෙරට 545වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කොවිඩ් – 19 ආසාදිත වී සුවය ලැබූ තවත් 239 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 86,466ක් දක්වා ඉහළ යනු ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන්…
බස් ගාස්තු ඉහල දැමිම දඩමීමා කරගත් කොන්දලා
කොවිඩ් 19 වසංගතය හමුවේ බස් ගාස්තු ඉහල දැමිම උපයෝගි කරගෙන හැටන් සිට ධාවනය වන සමහර පුද්ගලික බස් රථවල බස් මගින් ගසා කැමට එම බස් රථවල කොන්දොස්තරවරුන් කටයුතු කරන බව බස් මගීන් පවසති. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන මෙම ප්‍රදේශයේ බස් මගින් පවසනුයේ හැටන් සිට බගවන්තලාව, මස්කෙළිය, සාමිමලේ, සාංචිමලේ, තලවාකැලේ, ෆෝඩයිස් යන මාර්ගවල ධාවනය කරනු…
පරණ ගස් කපන්නේ අලුතින් වවන්නලු
මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කන්දෙකුඹුර ගම්මානයට මායිම්ව පිහිටි අනින්කන්ද රක්ෂිතයට පුද්ගලයන් පිරිසක් අනවසරයෙන් ඇතුළු වී එහි ගස් කපා එළිපෙහෙළි කර ගස් ගිනි තබා විනාශ කර වගාවන් සිදු කරනා බවට ප්‍රදේශවාසීහු පවසති. අනින්කන්ද රක්ෂිතයට අයිති මේ කොටස පරිසර සංවේදී කලාපයක් මෙන්ම ජල උල්පත්වලින් සමන්විත ප්‍රදේශයක් බැවින් එම ප්‍රදේශයට පුද්ගලයන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුළු වී වනාන්තරය…
නොවැම්බර් 17ගැන නොවැම්බර් 18දා
ගෝඨාභය පැන්නීමේ ජයග්‍රහණය ගැන නොවැම්බර් 17 සතුටු වුණ අය වෙනුවෙන් මේක ලියන්නෙ. මං අරගලයට සම්බන්ධ වුණේ අරගලකරුවන්ට ආණ්ඩුව සමග සාකච්ඡා කරන්නට ආරාධනා කළ තැන දක්වා පමණයි. මං හිටියෙ සාකච්ඡාමය විසඳුමකට යා යුතුයි කියන තැන. අරගලකරුවන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පන්නා දැමුවා. එසේ කළේ මොබ් යොදවා ඔහුගේ පෞද්ගලික නිවස වටකිරීමෙන් පටන් අරගෙන කාර්යාලය ඉදිරිපිට වාඩිලාගැනීම හරහා අවසානයේදී…
ජනවාරි මාසයේ විදුලි බිල්පත් ගෙවා නැති පුද්ගලයින්ගේ විදුලි සැපයුම විසන්ධි කිරිමට යයි
කොවිඩ් 19 පැවති කාලය තුල බිල්පත් ගෙවා ගත නොහැකි වූ පුද්ගලයින්ගේ විදුලි විසන්ධි කිරිමක් නොකළ ද, පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා විදුලි බිල්පත් ගෙවා නැති පුද්ගලයින්ගේ විදුලි සැපයුම විසන්ධි කිරිමට පියවර ගන්නා බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කර සිටිනවා. මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාසවල විදුලි බිල්පත් ගෙවීම ප්‍රමාද වුවද ඒ සඳහා ප්‍රමාද…
සයිබර් අවදානම් ප්‍රතිවාදීන්ගේ ලැයිස්තුවට ඉන්දියාව ඇතුළත් කරයි
සයිබර් අවදානම් ප්‍රතිවාදීන්ගේ ලැයිස්තුවට ඉන්දියාව ඇතුළත් කිරීමට කැනඩාව කටයුතු කර තිබේ. ඒ කැනඩාවේ වාසය කළ සික් බෙදුම්වාදී නායක හර්දීප් සිං නිජ්ජාර් ඝාතනයෙන් අනතුරුව දෙරට අතර හටගත් රාජ්‍යතාන්ත්‍රික අර්බුදය තවදුරටත් තීව්ර කරමිනි. ඉන්දීය රජයේ අනුදැනුම සහ අනුග්‍රාහකත්වය යටතේ තම රටට එරෙහිව ඔත්තු බලමින් සිටිය හැකි බව කැනඩාව චෝදනා කරයි.