Similar Posts
විජේවීර ඝාතණය කර අදට වසර 31යි
අදට යෙදෙන රෝහණ විජේවීරගේ 31 වැනි මරණ අනුස්මරනය වෙනුවෙන් දයාපාල තිරණාගම විසින් ඔහුගේ මුහුණ පොතට ඇතුලත් කර තිබූ ලිපියක්.. රෝහණ විජේවීර (14/07/1943-13/11/1989) ********************************************* නායකයන් මුහුණදෙන මාරක අනතුර ඔක්තෝම්බර් විප්ලවයට සතියකට පමණ පෙර විප්ලවය පරාජය වුවහොත් අපට කුමක් වේදැයි ලෙනින් විසින් ට්‍රොට්ස්කි ගෙන් ඇසු බව කියයි. එයට ට්‍රොට්ස්කි ලෙනින් ට උත්තර දුන්නේ තවත් ප්‍රශ්ණයකිනි. විප්ලවය දිනුවොත්…
එකම විකල්පය ජාතික ජන බලවේගය පමණයි
ස්වාධීනත්වය, ජාතික සම්පත් සහ ආර්ථිකය ආරක්ෂා කර ගැනීමට නම් වත්මන් ආණ්ඩුවෙන් ඈත් විය යුතු කාලය එළැඹ ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඉදිරි අනාගතයේදී දියුණු ආර්ථිකයක් සහිත රටක් නිර්මාණය කිරීමට අවශ්‍ය නම් ජාතික ජන බලවේගය වටා එක් රොක් විය යුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. ගාල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට…
අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා අමෙරිකාවෙන් ආධාර
ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා මානුෂීය ආධාර වශයෙන් තවත් අමෙරිකානු ඩොලර් මිලියන 20ක් ශ්‍රී ලංකාවට ලබාදෙන බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය පවසන්නීය. එමෙන්ම ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සහ ආර්ථික න්‍යාය පත්‍රය අත්වැල් බැඳගෙන ඉදිරියට ගමන් කළ යුතු බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා…
ජනතා අරගලයට වසරයි ! ආර්ථික යුක්තිය උදෙසා නැගී සිටිමු !
තවදුරටත් අරගලය ඉදිරියට ගෙන යා යුතු බවත් එසේ නොවුනහොත් දූෂිත කණ්ඩායම නැවත වටයකින් බලයට පැමිණීමේ අවධානමක් තිබෙන බවත් එක්සත් ජනරජ පෙරමුණ පවසයි. ජුලි 9 ජනතා අරගලයට වසරයි ! ආර්ථික යුක්තිය උදෙසා නැගී සිටිමු ! යන මැයෙන් එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශය ( Youth Republic ) විසින් පවත්වනු ලැබූ මාධ්‍ය හමුවේදී මෙම අදහස් පළවිය. මෙම මාධ්‍ය…
ඒකක 10,000 ඉක්මවූ කොටස් වෙළෙඳ පොළ තවත් ඉහළට
කොළඹ කොටස් වෙළෙඳ පොළ ඊයේ (25) දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වැඩිම අගය සනිටුහන් කරමින්, ගනුදෙනු 42,945ක් වාර්තා කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,853ක් බවට පත්විය. ඊයේ දිනය තුළ පමණක් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 131.58ක් ඉහළ ගිය අතර එය ඒකක 10,046ක් බවට පත්විය. ඒ අනුව මෙතෙක් කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ ලබාගත් වැඩිම…
ඇස්ටසෙනිකා දෙවැනි මාත්‍රාව සොයා ගනියි
ඇස්ටසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාගෙන සිටින අයට ඉදිරි සති දෙක ඇතුළත එහි දෙවැනි මාතාව ලබාදෙන බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි. එන්නත් තොග ලබා ගැනීම සඳහා මේ වන විට සියලු කටයුතු සිදුකර ඇතැයි ද ඇය කියා සිටී. තම ජාත්‍යන්තර සබඳතා උපයෝගී කර ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එක්ව අදාළ එන්නත් ලබා…