Similar Posts
පළාතම හඬවමින් ගල්ගමුවේ “ආදරණීය චණ්ඩියා” අවසන් ගමන් යයි
ගල්ගමුව ප්‍රදේශයේ ජීවත් වන ලදුව ප්‍රදේශවාසීන් ගේ නොමඳ දයානුකම්පාවට ලක් වෙමින් සිටියදී ඇහැටුවැව කදුරුවැවේ දී තවත් වන ඇතකු ගේ ප්‍රහාරයකට ලක් ව මියගිය චණ්ඩි හෙවත් තනි දළයා නම් වන හස්තියාගේ අවසන් කටයුතු ප්‍රදේශවාසීන් විශාල පිරිසක ගේ සෝ සුසුම් මැද අද(06) පෙ.ව10 ට කදුරුවැව වැව් පරිශ්‍රයේ දී සිදු කෙරිණ.මෙහි දී වන ජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව…
ගණිකා වෘත්තිය මාර්ගගත ක්‍රමවේදයට
වීදි ගණිකා වෘත්තියේ යෙදී සිටි පිරිස මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සමාජ මාධ්‍ය භාවිත කරමින් සිය වෘත්තිය සිදුකිරීමට පෙලඹී ඇති බව කොළඹදී පැවැති වැඩමුළුවකදී අභිමානී කාන්තා එකමුතුව පවසා සිටියි. පසුගිය කොවිඩ් කාලසීමාවේ පනවා තිබූ සංචරණ සීමා නිසා වෘත්තියේ නියැළීමට ඇති වූ අපහසුතා හේතුවෙන් මෙසේ වීදි ගණිකා වෘත්තියේ යෙදී සිටි පිරිස මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සමාජ මාධ්‍ය හරහා තම…
රඹුටන් ඇටයක් සිර වී බිළිඳෙක් මරුට
කොටපොල, ඉලුක්පිටිය ප්‍රදේශයේ දී මාස 11ක් වයසැති කුඩා දරුවෙකු රඹුටන් ඇටයක් සිරවීමෙන් ඊයේ (02) රාත්‍රියේ දී ජීවිතක්ෂයට පත්ව ඇත. බිළිඳා ප්‍රතිකාර සඳහා දෙනියාය මූලික රෝහලට ඇතුළත් කර තිබු අතර එහි දී මියගොස් තිබුණි. රෝහලේ දී නිසි ප්‍රතිකාර ලබා නොදුන් බවට චෝදනා කරමින් දරුවාගේ ඥාතීන් රෝහල් සේවකයින්ට සහ එහි දේපළවලට පහර දී තිබේ. රෝහලේ කාර්යය මණ්ඩලයට…
ස්විට්සර්ලන්තයේ සිට පැමිණි පුජකවරයාට කොරෝනා
යාපනය ප්‍රදේශයේ දී පැවති ආගමික උත්සවයකට සහභාගිවූ විදේශීය පුජකවරයෙක්ට නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට වාර්තා වෙයි. එම පුජකයාගේ සහභාගිත්වයෙන් පසුගිය ඉරිදා යාපනය, අරියාලේ ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට පුද්ගලයින් 150 කට අධික පිරිසක් සහභාගිවී ඇති බවයි උතුරු පළාත් ආණ්ඩුකාරවරිය සදහන් කරන්නේ. මෙම පුජකවරයා එම ආගමික උත්සවය අවසන් කොට යළි ස්විට්සර්ලන්තය බලා පිටව ගොස් ඇති අතර…
ගෘහ උපකරණ රටින් ගෙන්වීම සීමා කිරීමට යයි
මෙරට ජනතාව භාවිත කරන මුලූතැන්ගෙයි සහ ගෘහ උපකරන කිහිපයක් විදේශයන්ගෙන් මෙරටට ගෙන්වීම සීමා කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා. ඇලූමිනයම් භාණ්ඩ වෙනුවට ආහාර සැකසීමට ගන්නා වළං, හට්ටි, මුට්ටි ඇතුළු මැටියෙන් නිර්මාණය කල හැකි භාණ්ඩ පිටරටින් ගෙන්වීම සීමා කිරීමටයි යෝජනා වී ඇත්තේ. මෙරට ගෘහ ඒකක සඳහා අවශ්‍ය මැටි භාණ්ඩ කඩිනමින් නිපදවීමට සැලසුම් සකස් කර ඇති බවයි….
ජංගම වෙළෙඳුන්ගේ ඇඳිරි නීති බලපත්‍ර අවලංගු වන ලකුණු
කොරෝනා වෛරසය පාලනය කිරීම හමුවේ ජංගම වෙළෙඳුන්ට අනිවාර්යය උපදෙස් මාලාවක් ලබා දී තිබෙනවා. වෙළෙඳාම් කටයුතු සෞඛ්‍ය ආරක්ෂිතව සිදු නොකිරීම හේතුවෙන් සාමාන්‍ය ජනතාව වෙත වෛරසය ව්‍යාප්තවීමේ අවදානමක් මතුව තිබීම හේතුවෙන්. ජංගම වෙදුන්ට ලබා දී ඇති උපදෙස් මාලාව නම්, පිරිසිදු ඇඳුමින් සැරසී සිටීම, පා වැසෙන පරිදි සපත්තු හෝ සුදුසු පාවහන් පැළඳීම, වෙළෙඳාම් කටයුතු සිදු කරන අවස්ථාවේ මුඛ…