Similar Posts
ලෝකයේ ජීවත්වීමට වඩාත්ම සුදුසු නගරය
ලෝක ප්‍රකට සඟරාවක් වන ‘ද ඉකොනොමිස්ට්’ සඟරාව අයත් ‘ඉකොනොමිස්ට්’ ව්‍යාපාර සමූහයේ ‘ඉකොනොමිස්ට් ඉන්ටෙලිජන්ස් යුනිට්’ (EIU) හරහා වාර්ෂිකව සිදු කරනු ලබන සමීක්ෂණයේ වාර්තා අනුව නවසීලන්තයේ ඔක්ලන්ඩ් නගරය, ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර අතර ප්‍රමුඛස්ථානයට පත්වී ඇත. ලැයිස්තුවේ දෙවන ස්ථානය ජපානයේ ඔසාකා නගරයටත් තෙවන ස්ථානය ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයටත් හිමිව තිබේ. මීට අමතරව නවසීලන්තයේ වෙලිංටන් අගනුවර, ජපානයේ ටෝකියෝ…
ලාංකික කතකට ඊශ්‍රායලයේදී පහරදිමක්
සමාජ මාධ්‍යවල මේ දිනවල සැරිසරන වීඩියෝ පටයක දැක්වෙන ඊශ්‍රායල් ජාතික කාන්තාවක තවත් කාන්තාවකට මහ මඟ පෙරලාගෙන පහර දෙන වීඩියෝ පටයේ දැක්වෙන කාන්තාව ශ්‍රී ලාංකික කාන්තවකැයි මේ වනවිට හෙළීවී තිබේ. ඇයට පහර දෙද්දී තවත් කාන්තාවක එය වීඩියෝ ගත කර මුහුණු පොතට එක්කර ඇති අතර පසුව ඇය එම කාන්තාව ගෙන් තොරතුරු විමසා තවත් වීඩියෝවක් මුහුණු පොතට එක්කර…
බයිඩන්ගේ සගයෝ ලංකාවට එරෙහි වෙති
ඇමෙරිකානු ජනාධිපති ලෙස ජෝ බයිඩන් දිවුරුම් දීමටත් පෙර ඔහුගේ සගයන් දෙදෙනකු වූ බ‍්‍රැඞ් ශර්මන් සහ ජැට්ක්ස් රැස්කින් ශ්‍රී ලංකාවට එරෙහිව එරට කොංග්රස් සභාවට යෝජනාවක් ඉදිරිපත් කර ඇත. අතුරුදන් කිරීම් අවසන් කරනු මැයෙන් ගොනු කර ඇති මෙම යෝජනාවෙන් ශ්‍රී ලංකා රජය අතුරුදන් වීම්වලට වගකිවයුතු පාර්ශ්ව ගැන කටයුතු කිරීම සඳහා ඇමෙරිකානු රජය සමග එක්ව ක්‍රියා කළ යුතු…
වී චැට් සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරයි
කැනඩාව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි වී චැට් සමාජ මාධ්‍ය රජයට සම්බන්ධ කිසිදු පුද්ගලයෙක්ට භාවිතය තහනම් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එරට තොරතුරු මෙම සමාජ මාධ්‍ය හරහා සොරා ගැනීමට හැකියාව පවතින බවයි. ෆේස්බුක්, ඇමසන් සහ ටින්ඩර් වැනි යෙදවුම් වෙත වී චැට් හරහා ගමන් කිරීමේ හැකියාව පවතිනවා. ලොව පුරා බොහෝ දෙනා භාවිතා කරන මෙම යෙදවුම…