Similar Posts
සති 2 ක් පළාත් අතර සංචරණය තහනම්
කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පළාත් අතර පොදු ප්‍රවාහනය ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ලබන සැප්තැම්බර් මස 15 දායින් පසු පොදු ස්ථානවලට පැමිණීමේදී කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 2කම ගත් බවට සඳහන් කාඩ් පත ළඟ…
දික්ඔයට පැමිණෙන පිටස්තරයින්ට පි. සි. ආර්. පරික්ෂණ
පිටස්තර ප්‍රදේශවල සිට හැටන් ප්‍රදේශයට පැමිණෙන පුද්ගලයන් අහඹු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු මැදවෙල මහතා පවසන ලද්දේ හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශය තුල කොවිඩ් 19 වසංගත තත්වයෙන් මුදා ගැනිම සදහා පිටස්තර…
ටයිටෑන් වාලම්පුරියක් සමග පුද්ගලයකු අත්අඩංගුවට
ටයිටෑන් වර්ගයේ දුර්ලභ ගණයේ වාමාවෘත විශේෂ වාලම්පුරියක් රුපියල් කෝටි දෙකකට අලෙවි කිරීම සඳහා මාතලේ, රජවැල්ල ප්‍රදේශයේ සිට කොළඹ ගාලුමෝදර පිටිය ප්‍රදේශයට රැගෙන ආ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය පැවසීය. බලපත්‍ර නොමැතිව වාලම්පුරියක් කෝටි දෙකකට මුදලකට විකිණීම සඳහා පුද්ගලයකු ගාලුමෝදර ප්‍රදේශයට පැමිණෙන බවට කොළඹ පිහිටි නාවික හමුදා බුද්ධි අංශ…
රටට අහිතකර කොම්පෝස්ට් ආනයනයට ඉඩ නැහැ – කෘෂිකර් ම අධ්යක්ෂ ජනරාල් කියයි
මෙරට ජෛව විවිධත්වයට අහිතකර කිසිදු පොහොර වර්ගයක් ආනයනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවස්ථාව නොදෙන බව එහි අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසයි. මෙරටට ගෙනැවිත් ඇත්තේ කාබනික පොහොර සාම්පල කිහිපයක් මිස පොහොර තොගයක් නොවන බව මහනුවර ගන්නෝරුවේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය. එම කාබනික පොහොර සාම්පල් පරීක්ෂා කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින්…