www.dailyreporter.lk

වැට් පිට දමමින් කූඨ වෙළදුන් බඩු මිල හිතු හිතු ලෙස වැඩි කිරිමත් සමඟ පාරිභෝගිකයන් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන  බොහෝ පිරිසක් පවසනුයේ  සමහර වෙළදුන් වැට් බව පවසමින් ආහාර වර්ගවල මිල විවිධ අකාරයෙන් ඉහල දැමිමේ වෙළද මාෆියාවක් පවතින බැවින් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බවත්ය.
මෙම ප්‍රදේශයන් තුල සමහර වෙළදුන් විසින් වැට් බව පවසමින් සහල් සිනි පරිප්පු බිත්තර වැනි භාණ්ඩ වලද මිල වැඩි කිරිමට පියවර ගෙන ඇති බවත් මෙම තත්වයන් පිලිබදව පාරිභෝගික අධිකාරියේ නිලධාරින්ගේ දැඩි අවදානය යොමු විය යුතු බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts