Similar Posts
මිය ගොස් දින 02යි මව ළඟ මාස 18ක දරුවෙක් – කිසිවෙකු උදව් නොකරයි
ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයට අයත් පූනේ හී මිය ගිය කාන්තාවක් අසළ සිටියදී මාස 18ක් කුඩා දරුවෙකු සොයා ගැනීමට පූනේ පොලීසිය සමත්ව තිබේ. මෙම කාන්තාව කොරෝනා වෛරසය ආසාදිතව මියගොස් දින 02ක් ගත වී තිබුණු අතර එම දින දෙක පුරාවටම ඇයගේ දරුවාද ඇය අසළටම වී සිටි ඇත්තේ ජලය හෝ ආහාරවත් නොමැතිවයි. මෙම සිදුවීම වූ නිවස අසළ පදිංචිකරුවෙකු විසින්…
මෙරට තට්ටම් පලන පොලීසිය මෙන්න
කොට්ටව, තෙල්කොළදෙනිය වත්ත පදිංචි 37 හැවිරිදි ධීවරයෙකු වූ කේ. ජී නිශාන්ත නැමැත්තාට ගාල්ල අක්මීමන පොලීසිය විසින් සිදු කළ අමාණුෂික පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා තිබේ. පරණ බැටරියක් සොරකම් කිරීමේ චෝදනාවට මෙම පුද්ගලයා පසුගිය සැප්තැම්බර් 5 වන දින අක්මීමන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එහි දී අයිතිකරුට බැටරිය සොයා දීමෙන් පසුව සිද්ධිය සමතයට පත්වී ඇත. නමුත්,…
කඩවත කොස්තාපල් කුලියාපිටියේ කැලෑවක
පොලිස් කොස්තාපල් පොලිස් බැරක්කයේ සිට පිටතට යන අවස්ථාවේ සිව්දෙනකු විසින් පැහැරගෙන ගොස් කුලියාපිටියේ කැලෑවකදී ඝාතනය කළ බව කියන මළ සිරුර සොයා ඊයේ (17 වැනිදා) දවස පුරා මෙහෙයුම් ක්‍රියාත්මක විය. හෙරොයින් ජාවාරම්කාරියක සමග අනියම් පෙමක වෙළුණ බව කියන මෙම පොලිස් කොස්තාපල්වරයා පොලිස් බැරක්කයේ සිට පිටතට යන අවස්ථාවේ සිව්දෙනකු විසින් පැහැරගෙන ගොස් මෙලෙස ඝාතනය කර ඇතැයි සදහන්…
ගුරුවරුන් මීට වඩා බෝධිසත්ව මනකින් කලපනා කල යුතුයි
රට ජාතිය,සමස්ත සමාජය රෝගීව, ඔත්පලව ඉන්න වෙලාවක මේ රටේ ගුරුවරුන් මීට වඩා බෝධිසත්ව මනකින් කලපනා කල යුතුයැයි ,” රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පසුගියදා මතුගම දි කීවේය . සෞභාග්‍යයේ දැක්ම ප්‍රරකාව ග්‍රාම්‍ය මාර්ග කිලෝ මිටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමෙි වැඩ සටහන අනුව මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාර්ග කීපයක වැඩ ආරම්භ කරමින් මතුගම යටදොළ පැවති උත්සවයක් අමතා…
මහනුවර තවත් අනතුරක් අතලඟ
මස්කෙළිය බ්‍රවුන්ලෝ වතුයායේ පවතින රූස්ස ගස් කඩා වැටිමේ අවදානමක් හේතුවෙන් එම වතුයායේ පවුල් 50ක් පමන දැඩි බියකට පත්ව ඇත. ටර්පන්ටයින් වර්ගයට අයත් රූස්ස ගස් කඩා වැටිමේ අවදානමක් පවතින බවත් එම තත්වයන් මත තමන් මේ වන විට දැඩි බියකට පත්ව ඇති බවත් එම වතුයායේ පිරිසක් පවසති. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ මෙම…