සුරාබදු ගෙවීම දිගින් දිගටම මගහරිමින් සිටින මත්පැන් නිෂ්පාදන සමාගම් නවයට හිග බදු මුදල් කඩිනමින් ගෙවන ලෙස දැනුම් දුන් බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා පැවසීය. එම සමාගම්වලින් රුපියල් කෝටි 720 ක් ලැබීමට ඇති බවත් මෙම හිග මුදල් කඩිනමින් අයකර ගැනීමට පියවර ගන්නා බවත් ඒ මහතා කීය. බදු ගෙවා නොමැති සමාගම් දෙකකට මේ වන විටත් නඩු පවරා ඇති බවත් හිග බදු මුදල් පසුගිය වසරේ ජූනි 15 ට පෙර ගෙවා නොමැති සමාගම් දහය අතරින් ‘ෆින්ලන්ඩ් ඩිස්ටලරීස් සමාගම පසුගිය දෙසැම්බර් වන විට හිග බදු මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර ඇති බවද සුරාබදු දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.
Similar Posts
කුරුණෑගල බුවනෙක බාහු රාජ මණ්ඩපය ඩෝසර් කොට විනාශ කර දමයි
කුරුණෑගල රාජධානිය කරගත් දෙවැනි බුවනෙකභාහු රජුගේ රාජ සභා මණ්ඩපය කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇතත් මේ දක්වා පොලිසිය ක්‍රියාත්මකවී නැතැයි පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක සඳහන් කර සිටිනවා. අදාල මණ්ඩපය සේම එම ගොඩනැගිල්ල පුරාවිද්‍යාත්මක ස්මාරකයක් සේ සලකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පැවතුනා. වසර ගණනාවක් පුරා මෙම ගොඩනැගිල්ල තුළ කුරුණෑගල මහ නගර සභාව…
පාසල පැවැත්වීම සම්බන්ධව තීරණ ගැනීම කලාප අධ්‍යක්ෂකවරුන්ට
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (04) දිනයේ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පාසල් සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර තිබේ. දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල්වලට අද සහ හෙට (05) යන දෙදින නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය. කළුතර, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්කවල සියලු පාසල් සඳහා ද අද දිනයේ නිවාඩු ලබාදී තිබේ. ඊට අමතරව…
වාර්තා රැසක් සමඟ කලම්බු කිංග්ස්ට විශිෂ්ඨ ජයක්
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරදා ලකුණු 34ක ජයක් වාර්තා කිරීමට කලම්බු කිංග්ස් කණ්ඩායම සමත් විය. හම්බන්තොට පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගයේ ආරම්භය පැය 3කින් පමණ ප්‍රමාද වූ අතර ඒ හේතුවෙන් තරගයේ එක් ඉනිමක් පන්දුවාර 5කට සීමා විය. තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සමත් වුණේ ගෝල් ග්ලැඩියේටර්ස් නායක…
මතුගම, අගලවත්ත සහ වලල්ලාවිට ප්‍රදේශවලින් කොරෝනා ආසාධිතයින් 30දෙනෙකු
මතුගම, අගලවත්ත සහ වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවලින් කොරෝනා ආසාධිතයින් 30දෙනෙකු හමුවිමත් සමග දැනට සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ වැඩිකළ බවත් අත්‍ය අවශ්‍යම කරුණකට හැර මතුගම ප්‍රදේශයට නොපැමිණෙන ලෙසත් සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශ වලින් ඉවතට නොයන ලෙස මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.ඩී. ලයනල් මහතා පසුගිය දා කීවේය. මතුගමින් ආසාධිතයින් 26 දෙනෙක්, අගලවත්තෙන් 03ක්, හා වලල්ලාවිටින්…
පාසල් දරුවන් ප්‍රවාහනයට සිසු සැරිය සුදානම් වෙයි
නව වර්ෂයේ පාසල් විවෘත කිරීමත් සමඟ දරුවන් ප්‍රවාහනය වෙනුවෙන් අවශ්‍ය පරිදි සිසු සැරිය බස් රථ යොදවන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා පවසයි. ඉල්ලුමට සරිලන පරිදි සිසු සැරිය බස් රථ යෙදවීම මෙන්ම එම සේවාව නොලැබෙන සෙසු මාර්ග සඳහා සිසු සැරිය බස් රථ යෙදවීමට විෂයභාර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සමඟ සාකච්ඡා කළ බව…
රැදවියන් 267 දෙනෙකුට ජනපති පොදු සමාව
රජගිරිය, රෝයල් පාක් ඝාතන සිද්ධියේ චූදිත ජුඩ් ඇන්තී ජයමහ ජිවිතාන්තය දක්වා සිරදඬුවම් ලබමින් සිටියදි ජනාධිපති සමාව යටතේ පසුගිය දා නිදහස් කිරීමත් සමගම සියලු බන්ධානාගරයන් හි යම් නොසන්සුන් තත්ත්වයක් නිර්මාණය වී තිබේ. තමනුත් ජනපති සමාව යටතේ නිදහස් කරන ලෙස ඉල්ලා වැලිකඩ බන්ධනාගර රැඳවියන් දෙදෙනෙකු ඊයේ (13) පළමුව උපවාසයක් ආරම්භ කරනු ලැබූ අතර පසුව ඊට තවත් හතරදෙනෙකු…