Similar Posts
නුවරඑළියට විදේස රැකියා නියුක්තිකයන්ගේ කාර්යාලයක්
විදේස රැකියා නියුක්තිකයන්ගේ කාර්යාලයක් නුවරඑළිය දිස්ත්‍රික්කයට ලබා දෙන ලෙස කරන ලද ඉල්ලිම අද දින ඉටුවිම පිලිබදව සතුටට පත්වන බව ප්රිඩ්රෝ ආයතනයේ විධායක අධ්යක්ෂ මයිකල් ජෝකිම් මහතා පවසයි. මාධ්‍ය වෙත මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු මයිකල් ජෝකිම් මහතා නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු කරය නියෝජනය කරමින් විදේස රැකියා සදහා පිටව යන පිරිසට එම වැඩ කටයුතු කර ගැනිමට…
ඇමෙරිකන් බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක් පුටින්ට අභියෝග කරයි
යුක්රේනයේ නිදහස වෙනුවෙන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ ද්වන්ධ සටනකට තමන් සූදානම් යැයි ඇමෙරිකන් බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක් පවසයි. ඇමෙරිකන් බිලියනපතියා මෙසේ පවසා ඇත්තේ සටනට එන්නැයි රුසියන් ජනාධිපති පුටින්ට ප්‍රසිද්ධියේ අභියෝග කරමිණි. උපතින් දකුණු අප්රිකානුවකු වන 50 හැවිරිදි මස්ක් ඇමෙරිකන් පුරවැසියකු වන අතර ඔහු අද ලොව ධනවත්ම පුද්ගලයා ද වෙයි. ‘යුක්රේන යුද්ධය ඉක්මනින් අවසන් කිරීමට,…
කළුතර – වාද්දුව ජලයෝජනා ක්රමයේ වැඩ 70% ක් අවසන්
කළුතර – වාද්දුව ජලයෝජනා ක්රමයේ වැඩ කටයුතු සියයට 70 ක් පමණ අවසන් වෙමින් තිබෙන නිසා ඉතිරි වැඩ කටයුතු වහා කඩනම් කර ඉදිරි නියං කාලයට පෙර ජනතාවට පානීය ජලය ලබාදිමට පියවර ගන්නැයි, පසුගිය 27 දා ජල ව්‍යාපෘතියේ ඉදිකිරිම් නිරික්ෂණය කිරිමෙන් අනතුරුව නිළධාරින්ට උපදෙස් දෙමින්, ගුදම් පහසුකම්, බහාලම් අංගන, වරාය පහසුකම්, හා බෝට්ටු නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය…
පියැසි මත විදුලිය වේගයෙන් ඉහළට
2024 මුල් භාගය වන විට ශ්‍රී ලංකාවේ වහලය මත සූර්ය බලශක්ති උත්පාදනය ධාරිතාව මෙගාවොට් 750 ඉක්මවූ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. පියැසි මත සවිකරන සූර්ය පැනැල මඟින් ද සූර්ය බලය ලබා ගැනීමේ ක්‍රමවේදයට පාරිභෝගික ජනයාව ද සම්බන්ධකරගෙන ඇත. ඒ අනුව පියැසි මත ස්ථාපනය කරන ලද සූර්ය පැනල මඟින් 2024 මාර්තු 31 වන විට විදුලි…
විදේශ රැකියා තොරතුරු සදහා 1989 අංකය අමතන්න
ජනතාව ඒකරාශී වීම වැලැක්වීම සහ සංචරණය වීම අවම කිරීම හේතුකොට ගෙන විදේශ රැකියා හා සම්බන්ධ තොරතුරු හා පැමිණිලි සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය වෙත හෝ දිවයින පුරා පිහිටි පලාත් කාර්යාල, පුහුණු මධ්‍යස්ථාන වෙත පැමිණිම වෙනුවට පැය 24 පුරාවට සම්බන්ධ විය හැකි 1989 ක්ෂණික අංකයක් හදුන්වා දී ඇත. 1989 ක්ෂණික අංකය ඇමතීමෙන්…