Similar Posts
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නිවේදනයක්
දේශපාලන නායකත්වය හා කැපවීම, සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාවය හා ක්‍රියාකාරීත්වය, ජනතා කැපවීම යන කරුණු මත මෙරට කොවිඩ්-19 රෝග ව්‍යාප්තිය පාලනය රඳා පවතින බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙන්වා දෙන්නේ වර්තමානයේ සංචරණ සීමා කිරීම් සඳහා නීති නොමැති අවදියක අවම වශයෙන් මුළු රටම ආවරණය වන ලෙස අහඹු නියැඳි පරීක්ෂා කිරීම හෝ සිදු කළ යුතු බවය….
බොරු චෝදනා වලින් එජාප මන්ත්‍රී නිදහස්
මිහින්තලා ප්‍රාදේශිය සභා පරිශ්‍රය තුළ බීමතින් අශෝභන ලෙස කළහකාරි ලෙස හැසුරුණු බවට චෝදනා ලැබ අධිකරණයට ඉදිරිපත් කළ මිහින්තලය ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා සියළු චෝදනාවන්ට නිවැරදි කරු බව ප්‍රකාශ කිරිමෙන් පසුව රුපියල් ලක්ෂයක ශරිර ඇපයක් මත මුදාහරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා නියෝග කළේය. රුපියල් ලක්ෂයක ඇපමත මුදාහැරි…
පළාත් රැසකට අද දිනයේත් වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි…
දුඹුරුගිරිය උඩ කොටස මාර්ගය දැඩි ලෙස අබලන් – ඡන්දදායකයෝ පීඩාවට
හැටන් දුඹුරුගිරිය උඩ කොටස මාර්ගයේ කොටසක් මේ වන විට දැඩි ලෙස අබලන් තත්වයේ පැවතිමත් සමග එම ප්‍රදේශයේ ඡන්දදායකයෝ විවිධ පීඩාවන්ට පත්ව ඇත. මෙම මාර්ග කොටසේ තැන තැන වලවල් හැරිමත් සමග වැසි දිනවල මෙම මාර්ග කොටස කුඩා ජලාශයක් බවට පත් වන බවත් මෙම තත්වයන් මත තමන් හා පාසල් යන තම දරුවන් දැඩි දුෂ්කරථාවයන්ට පත්වන බව එම…
“2024 පෙළගැසෙමු” අනුරාධපුරයට
“මානව හිමිකම් සුරක්ෂිත කරමින් ආර්ථික සංවර්ධනයක් කරා 2024 පෙළගැසෙමු” යන මැයෙන් මහජන සම්මන්ත්‍රණයක් අනුරාධපුර නගරසභා ප්‍රජා ශාලාවේදී ඊයේ දින (17/08/2023) පැවැත්විණ. මෙම මහජන සම්මන්ත්‍රණයට සම්පත් දායකයින් ලෙස අචාර්ය නිමල්කා ප්‍රනාන්දු, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානයක, නීතීඥ දුලාන් දසනායක, මාධ්‍යවේදී අජිත් පැරකුම් ජයසිංහ සහ අනුරාධපුර දිස්ත්‍රික් පුරවැසි කමිටුවේ සම්බන්ධීකාරක ලේකම් නිමල්…
වායු ගෝලය මිනිස් සිරුරට අහිත කර මට්ටමක
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයකම වායු ගෝලයේ ගුණාත්මකභාවය මිනිස් සිරුරට අහිතකර මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි. කොළඹ, යාපනය සහ මහනුවර යන දිස්ත්‍රික්කවල එම තත්ත්වය ඉහළ අගයක් ගන්නා අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල වායු ගුණත්වය සංවේදී පුද්ගලයින්ට සෞඛ්‍යමය වශයෙන් බලපෑම් ඇති වන මට්ටමේ පවතින බවද සදහන් කරයි. රට…