Similar Posts
පුවක් මිල ඉහලට
හැටන් ප්‍රදේශයේ මේ වන විට පුවක් මිල දැඩි ලෙස ඉහල ගොස් ඇති බව ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව පවසති. හැටන් නගරයේ කිසිදු දිනක ඉහල නොගිය අයුරින් පුවක් මිල ඉහල ගොස් ඇති බවත් එම තත්වයන් මත ලපටි කුඩා පුවක් ගෙඩියක මිල රුපියල් 15 දක්වාත් පැසුනු පුවක් ගෙඩියක් රුපියල් 20ත් 25ත් අතර දක්වා ඉහල ගොස් ඇති බවද එම පාරිභෝගිකයන්…
සුර අසුර සංග්‍රාමයේ ස්කන්දස්ට්‍රි උපවාස පුජාවන්
කොවිඩ් 19 වසංගය හේතුවෙන් මෙවර සුර අසුර සංග්‍රාමයේ ස්කන්දස්ට්‍රි උපවාස පුජාවන් සෞඛ්‍ය ආරක්ෂ උපදෙස් මත හැටන් කතරගම දේවාලයේදි 16වන දින ආරම්භ කරන ලදි. අසුරයන් පරදා සුරයන් ජයගත් ස්කන්දස්ට්‍රි උත්සවය හැටන් නගරයේ පැරනිම හිංදු දේවාලය වන හැටන් කතරගම දේවාලයේදි වාර්ෂිකව උත්කර්ෂවත් ලෙස පැවැත්වුවද කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවර එම උත්සවය සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් පැවැත්විමට පියවර ගෙන…
යතුරුපැදි ටිපර් රථ ගැටෙයි
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේදි සිදුවු යතුරුපැදි ටිපර් රථ අනතුරකින් යතුරුපැදි කරු බරපතල තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු කොටගල ප්‍රාදේශීය රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල ප්‍රදේශයේදි මෙම අනතුර සිදුව ඇති බවත් එම අනතුරින් බරපත තුවාල ලබා රෝහල් ගත කරන ලද යතුරුපැදි කරුගේ…
හැටන් මීදුම අධික වෙයි!
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් සමග විටි විට පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් හට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන් තුල පවතින වැසි තත්වයන් සමග විටින් විට දැඩි මීදුම් තත්වයන් පවතින බවත් එම…
වෙඩි වැදුනු අළියෙක් කැලිගම වැවේ
තුවක්කු කරුවෙකු ගේ ප්‍රහාරයකට ලක්ව වෙඩි තුවාල ලබා හම්බන්තොට කැලිගම වැව් රක්ෂිතයේ සැරි සැරූවන අලියාට උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය වරු කන්ඩායමක් ඊයේ (01) දහවල් ප්‍රථිකාර ලබා දෙනු ලැබීය. හම්බන්තොට අවඩි වනජීවී කාර්යාලයට ලැබුනු තොරතුරකට අනුව මෙම වන අලියා ඉතා අසාධ්‍යව සිටියදි කැලිගම වැවු රක්ෂිතයේදි සොයා ගත් බවත් අනතුරුව ඒ් බව උඩවලව ඇත් අතුරු…
‘නිරීක්ෂක්’ නෞකාව ත්‍රිකුණාමලය වරායෙන් පිටත්වෙයි
පුහුණු සංචාරයක් සඳහා 2019 නොවැම්බර් 25 වන දින මෙරටට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘නිරීක්ෂක්’ නෞකාව ත්‍රිකුණාමලය වරායෙන් පිටත් විය. එහිදී, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවට සමුදෙන ලදී. ‘නිරීක්ෂක්’ නෞකාවේ නැව් මුළුව මෙරට රැදී සිටි කාල සීමාව තුළදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද වැඩසටහන් කිහිපයකට එක් වූ…