Similar Posts
ඉන්දීයාව ආගාධයටම
ඉන්දියාවේ දිනෙන් දින කොරෝනා ආසාදිතයන් සහ මිය යමින් සිටින පිරිස වැඩි වී තිබෙන අතර එරට දෙවන කොරෝනා රැල්ලේ වැඩිම පිරිසක් මිය ගිය දිනය බවට ගෙවී ගිය පැය 24 පත්ව ඇති ඉන්දීයානු මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව ගෙවී ගිය පැය 24 තුළ පමණක් කොවිඩ්-19 ආසාදිත රෝගීන් 3,293ක් මිය ගොස් ඇති බව වාර්තා වෙයි. එමෙන්ම දෙවන රැල්ලෙන්…
රුසියාවේ න්‍යෂ්ටික හමුදා සීරුවෙන් තබයි
රුසියා – යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සැරසෙද්දී, න්‍යෂ්ටික හමුදා සීරුවෙන් තබන්නැයි රුසියා ජනාධිපති විලැද්මීර් පුටින් නියෝග කර තිබේ. ලොව විශාලතම න්‍යෂ්ටික අවි ගබඩාව පිහිටා ඇත්තේ රුසියාවේ, මොස්කව් නුවරයි. ‘බටහිර රටවල් අපේ රටට එරෙහිව මිත්‍රශීලී නොවන ක්‍රියාමාර්ග ගන්නේ ආර්ථික ක්ෂේත්රය තුළ පමණක් නොවේ. මම කතා කරන්නේ හැමෝම හොඳින් දන්නා නීති විරෝධී සම්බාධක ගැන. නමුත් ප්රමුඛ…
ලිංගික ප්‍රශ්නවලට පුවත්පත් කොලමකින් පිළිතුරු දුන් ලිංගිකවේදියා මියයයි
මිනිසුන්ගේ ලිංගික ප්‍රශ්නවලට පුවත්පත් කොලමක් හරහා පිළිතුරු සපයමින් ජනප්‍රියත්වයට පත් ඉන්දියාවේ ලිංගිකවේදියකු වයස අවුරුදු 96ක් ව සිටියදී ජීවිතක්ෂයට පත් වී තිබේ. වෛද්‍ය මහින්දර් වට්සා පුහුණු ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍යවරයෙකි. “ආස්ක් ද සෙක්ස්පර්ට්“ නම් ඔහුගේ ජනප්‍රිය කොලම වසර 10කට අධික කාලයක් පුවත්පතේ පළවිය. දස දහස් ගණන් ඉන්දියානුවන් ඉදිරිපත් කළ කනස්සල්ලට පත් වූ ප්‍රශ්නවලට බුද්ධිමත්ව සහ…
රුසියානු හමුදාව යටතට පත් කොටසක බලය යළි යුක්රේනයට
යුක්රේනයේ රුසියානු හමුදාව යටතට පත් සෙවරඩොනෙක්ස් හි කොටසක බලය යළි යුක්රේන හමුදාව විසින් අත්පත් කර ගෙන තිබේ. එසේම එහි යුදමය තත්ත්වය තවත් දරුණු අතට පත්ව තිබෙන බව එරට ආරක්ෂක අංශ පවසයි. යුක්රේනයේ රුසියානු හමුදාව අත්පත් කරගත් භූමියෙන් සියයට 20ක් මේවන විට යළි අත්පත් කරගෙන ඇති අතර යුක්රේන ආරක්ෂක අංශ වැඩිදුරටත් සදහන් කරයි.