Similar Posts
වලේ වැටුන ආජන්ටිනාව ගොඩ එන්නට අළුත් ඉනිමගක් සොයාගනී
ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණදෙමින් සිටිනා ආර්ජන්ටිනාව ඊයේ නව ජනාධිපතිවරයෙක් බලයට පත්කර ගත්තේය.දකුණු ඇමරිකාවේ තුන්වන විශාලතම ආර්ථිකය ඇති ආර්ජන්ටිනාව බරපතල ආර්ථික අර්බුදයකට ලක්ව සිටිනා අතර, එරට උද්ධමනය 143% දක්වා ඉහළ ගොස් තිබේ. රූපවාහිනි ටෝක්ෂෝ ඉදිරිපත් කරන්නෙක් ලෙස තරුණ ප්‍රජාව අතර බෙහෙවින් ජනප්‍රිය අන්ත දක්ෂිනාංශිකයෙක් මත ධාරියෙක් වන ජේවියර් මිලෙයි එරට නව ජනාධිපතිවරයා ලෙස පත්ව ඇති…
පාකිස්තානයට ආර්ථික පීඩා
ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස පාකිස්තානයේ භාණ්ඩ ප්‍රවාහන කර්මාන්ත ක්ෂේත්රය බරපතළ කඩා වැටීමකට ලක්වී ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි. විදෙස් මාධ්‍ය පවසන්නේ ඉන්ධන මිල ඉහළයෑම පාකිස්තානයේ භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්රය කඩාවැටීමට ප්‍රධාන හේතුව බවය. ආර්ථික අර්බුදය සහ දේශපාලන අර්බුදය හමුවේ ක්ෂේත්‍ර රැසක ගැටලු පැනනැගී ඇති බවද වාර්තා වෙයි.
වැලන්ටයින් සැමරුමට තහනම් නියෝගයක්
වැලන්ටයින් හෙවත් ආදරවන්තයින්ගේ දිනය සැමරීම මුස්ලිම් සංස්කෘතියේ කොටසක් නොවන බවට ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව වැලන්ටයින් දින සැමරුම් උත්සව පැවැත්වීම පාකිස්ථාන අධිකරණයක් තහනම් කර තිබෙනවා. ඉස්ලාම්බාද් අගනුවර වැලන්ටයින් දිනය හා සම්බන්ධ සැමරුම් කිසිවක් පොදු ස්ථාන තුළ පැවැත්වීමට නොහැකි බවත් වැලන්ටයින් වැඩසටහන් ප්‍රචාරණය හෝ ආවරණය කිරීමෙන් වැළකී සිටින ලෙස අධිකරණය මාධ්‍ය වෙතද උපදෙස් ලබා දී…
චීන වැසියන්ට තවත් හදිසි දැනුම්දීමක්
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් හඳුනාගන්නා ප්‍රදේශ එකවර වසා දැමීම හා අධික වර්ෂාවෙන් වගා හානිවීම හමුවේ එළවළු සැපයුමට බලපෑම් එල්ලවීම මධ්‍යයේ හදිසි අවස්ථාවක් එළඹුනහොත් ඊට මුහුණ දීම සඳහා මෙලෙස පෙර සුදානම් වන්නැයි සිය රටවැසියන්ට රජය දැනුම් දී ඇත. වෙළඳ අමාත්‍යංශයේ හදිසි දැනුම්දීමත් සමග චීන වැසියන් බියට පත්ව ඇත. මිල ඉහළ දැමීමක් සිදුනොකර ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සපයන…
කොවිඩ් දෙවැනි රැල්ලෙන් මුළු ඉන්දියාවම වසාගනියි
ඉන්දියාවෙන් වාර්තාවූ වැඩිම දෛනික කොවිඩ් අසාදිතයින් සංඛ්‍යාව සහ කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ (20) දිනයේ වාර්තා වී තිබේ. එරට දෛනිකව වාර්තාවන ආසාදිතයන් ලක්ෂ දෙකේ සීමාව ඉක්මවා තිබුණේ අඛණ්ඩව 8 වැනි දිනටය. ඉන්දියාවේ ගතවූ පැය 24 තුළ කොවිඩ් ආසාදිතයන් 294,290 ක් වාර්තා වී තිබේ.මේ දක්වා එරටින් වාර්තාවූ වැඩිම දෛනික අසාදිත සංඛ්‍යාව වීම විශේෂත්වයකි. ඉන්දියාවේ වැඩිම දෛනික මරණ…