Similar Posts
ක්‍රොඒෂියාවේ ජනාධ්පතිවරණයට ප්ලේ බෝයි නිරූපිකාවක්
2019 දෙසැම්බර් මස 21 වන දින හා 2020 පෙබරවාරි මස 03 වන දින අතර කාලසීමාව තුළ ක්‍රොඒෂියාවේ හත්වන ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත. ජනතාවට තම ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රධාන වට දෙකකින් සමන්විතව මෙම ඡන්ද සටන පැවැත් වේ. ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර පහකි. මේ වනවිට අපේක්ෂකයින් 17 දෙනෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ප්‍රකාශ කර ඇති අතර, වර්තමාන…
අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ අරාබි නායක අමෙරිකානු ප්‍රහාරයකින් මරුට
අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ අරාබි අර්ධද්වීපයේ නායක කාසිම් අල් රිමී අමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් මියගිය බව සදහන් වෙයි. හිටපු නායකයා අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය වීමෙන් අනතුරුව කාසිම් අල් රිමී 2015 වර්ෂයේ සිට අල් කයිඩා සංවිධානයේ අරාබි අර්ධද්වීපයේ නායකයා ලෙස කටයුතු කර තිබේ. ත්‍රස්ත ප්‍රහාර රැසකට කාසිම් අල් රිමී සම්බන්ධ බව වාර්තා වෙයි.
එලිසබෙත් රැජිනගේ මුණුබුරු රජ පවුලෙන් ඉවත්ව යාම සම්බන්ධයෙන් කනගාටුව පළකරයි
රාජකීය තනතුරු අත්හැර රජ පවුලෙන් ඉවත්ව යාම සම්බන්ධයෙන් එලිසබෙත් මහරැජිනගේ මුණුබුරු හැරී සිය බලවත් කනගාටුව පළකර ඇත. මේගන් සහ ආචි පුතු සමඟ ගෙවන නිදහස් දිවියක් වෙනුවෙන් රාජකීය තනතුරු අත්හැරීමට සිදුවන බවත් වෙන විකල්පයක් නොවූ බවටත් හැරී සඳහන් කර ඇත. මෙම තීරණය නිසා බ්‍රිතාන්‍ය රජ පවුල දැඩි කම්පනයකට ලක්වීම බලවත් කනගාටුවක් යැයි ද ඔහු කීය. හැරී…
දෙවන ලෝක යුද්දයේ භාවිත වූ ගුවන් යානා දෙකක් ගැටෙයි
ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පැවැති ඩලස් ගුවන් සංදර්ශනයේදී දෙවැනි ලෝක යුද්ධ සමයේ භාවිත කළ ගුවන් යානා දෙකක් එකිනෙක ගැටී විනාශ වී තිබේ. යානා දෙක ගැටෙන අවස්ථාවේ 6 දෙනකු යානා දෙකේ සිටි බව එම ගුවන් යානාවල හිමිකාරත්වය දරන සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. බෝයිං බී-17 සහ බෙල් පී-63 යානා දෙකක් මෙසේ ගැටී ඇත. ඩලස් ගුවන්…