ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් ධ්‍රැවීය අයිස් දියවීම පෘථිවි භ්‍රමණයට බලපාන ඇති නව අධ්‍යනයකින් සොයා ගෙන තිබේ.
ඒ හේතුවෙන් තවත් වසර කිහිපයකින් පෘථිවියේ කාලය දිනකට තත්පරය බැගින් අඩුවන බවයි වාර්තා වෙයි.
කෙසේ වෙතත් විද්‍යාඥයන් පවසන්නේ එය තත්පරයක සුළු කාලයක් වුවත් පරිගණක භාවිතයේදී වැඩි බලපෑමක් එල්ල වන බවයි.