ප්‍රසිද්ධ සමාගම්වල සන්නාම භාවිත කරමින් ත්‍යාග පිරිනමන බව පවසා හුවමාරු වන ව්‍යාජ පණිවිඩ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස පවසන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මේ ව්‍යාජ පණිවිඩ මඟින් ඕනෑම අවස්ථාවක දුරකතන ග්රාහකයන්ගේ පෞද්ගලික දත්ත සයිබර් ප්‍රහාරකයන්ට අත්පත් කරගත හැකි බව පෙන්වා දෙයි. එවැනි ව්‍යාජ පණිවිඩ ඔස්සේ අනිෂ්ට මෘදුකාංග සිය ජංගම දුරකතනයට ස්ථාපනය වීමද සිදු විය හැකි බව පෙන්වා දෙන එම සංගමය එබැවින් එවැනි පණිවුඩ විවෘත කිරීමෙන් වළකින ලෙසද පවසයි. මේ සම්බන්ධයෙන් පැමිණිලි විශාල ගණනාවක් ලැබී ඇතැයිද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් දක්වා සිටී.
Similar Posts
ගම්මාන කිපයකට රිලා කරදර
අඹගමුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ ගම්මාන කිපයක පවතින රිලා කරදර හේතුවෙන් එම ගම්මානවල ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව ඇත. අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ හත්ලහා, පේරගොල්ල, හොරකඩ, හැබ්බැකන්ද, පේරගහාමුල, මොරහේනගම, කැළනිගම, යන ගම්මානයන්වල සැරි සරන රිලා රංචු හේතුවෙන් එම ගම්මානවල ගම්වාසින් මෙසේ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ගම්මානවල පිරිසක් පවසනුයේ තම ගම්මානවල…
මත්පැන් සමාගම් 9 කට වැඩ වරදී
සුරාබදු ගෙවීම දිගින් දිගටම මගහරිමින් සිටින මත්පැන් නිෂ්පාදන සමාගම් නවයට හිග බදු මුදල් කඩිනමින් ගෙවන ලෙස දැනුම් දුන් බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා පැවසීය. එම සමාගම්වලින් රුපියල් කෝටි 720 ක් ලැබීමට ඇති බවත් මෙම හිග මුදල් කඩිනමින් අයකර ගැනීමට පියවර ගන්නා බවත් ඒ මහතා කීය. බදු ගෙවා නොමැති සමාගම් දෙකකට මේ වන විටත්…
බිමත් රියදුරන් පරික්ෂා කිරිමට වීශේෂ පරික්ෂණ
මෙම උත්සව සමයන් තුලදි බිමත්ව රිය පදවන රියදුන් පරික්ෂා කිරිම සදහා හැටන් පොලිස් කොට්ඨාශය තුල වීශේෂ පරික්ෂන ආරම්භ කිරිමට වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බව හැටන් කොට්ඨාශ ජේශ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතා පවසයි. බිමත්ව රිය පැදවිම් තුලින් මාර්ගයේ ගමන් කරන මගින්ගේ මෙන්ම එම රථවල ගමන් කරන පිරිස්වලද ජිවිතවලට විවිධ අනතුරු සිදුවිම් බහුල බැවින්…
IMF සහ ලෝක බැංකුවේ වසර මැද සමුළුව අදින් ඇරඹෙයි
ත්‍යන්තර මූල්‍ය අරමුදලේ(IMF) සහ ලෝක බැංකුවේ වසර මැද සමුළුව අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී අද(15) ආරම්භ වෙයි. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ , අත්‍යවශ්‍ය අරමුදල්වල මීළඟ වාරිකය ලබාගැනීමට සහ කඩිනමින් ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීම සම්බන්ධයෙන් එහිදී ඵලදායී සාකච්ජා වල නිරත වීමට අපේක්ෂා කරන බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ අපගේ අනෙකුත් හවුල්කරුවන් සමඟ පුළුල්…
ඇඳිරි නීතිය ලිහිල් කරාම වැඩිපුරම විකිණුන දේ
ඇඳිරි නීතිය ලිහිල් කළ දිස්ත්‍රික්කවල එම කාල සීමාවේ වෙළෙඳසල්වලින් වැඩියෙන්ම අලෙවි වී ඇත්තේ සීනි සහ යීස්ට් බව පොලිසිය සහ ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිඛෙනවා. නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා මෙලෙස සීනි සහ යීස්ට් භාවිත කර ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ. වෙළෙඳසල් මගින් වැඩියෙන්ම අලෙවි වී ඇත්තේ…
ඔමික්‍රොන් ආසාදිතයෝ ලක්ෂ 180ක්
ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ගෙවුණු සතියේදී ලොව පුරා වාර්තා වී ඇති ඔමික්‍රොන් ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 180 දක්වා ඉහළ ගොස් තිබේ. තෙවැනි කොවිඩ් රැල්ලේ බලපෑමට ලක්ව සිටින ඉන්දියාවෙන් ද ලක්ෂ තුනේ සීමාව ඉක්මවා ආසාදිතයන් වාර්තා වූ අතර, ප්‍රංශයෙන් හඳුනා ගත් ආසාදිතයන් ගණන 425,000කට අධිකය. එක්සත් රාජධානිය, බ්‍රසීලය, ඉතාලිය, ස්පාඤ්ඤය, ජර්මනිය, ආර්ජන්ටිනාව යන රටවලින් ද…