Similar Posts
ගොවියාට පොහොර නැහැ කියන්නේ ගොවියන් නොවෙයි
අද ගොවියාට පොහොර නැහැ කියන්නේ ගොවියන් නොවෙයි ගොවි සමාගම්වල ඉන්න ගොවි මහත්වරුන් පිරිසක් මේ අය මයික් ඉස්සරහට ඇවිත් ඔහේ කියවනවා. හැටන් රොතස් සත්ව ගොවිපල නිරික්ෂනය කිරිමට 13වන දින පැමිනි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා එහිදි මේ බව පවසන ලදි.එහිදි වැඩි දුරටත් කරුනු දැක්වු මහින්ද අමරවීර මහතා අපි වගකිම් ගන්න විට ගොවියා හිටියේ කුඹුරේ නොවෙයි මහ…
හර්තාල් සාමකාමීව පවත්වන්න
වෘත්තිය සමිති , ශිෂ්‍ය ව්‍යාපාර වලට අයත් කණ්ඩායම් සහ අනිකුත් සංවිධාන විසිින් අද (6) ක්‍රියාත්මක කර ඇති හර්තාල් ව්‍යාපාරය සාමකාමීව පවත්වන ලෙසට පොලිස් මූලස්ථානය මහජනයා වෙත දැනුම් දෙයි . මෙම හර්තාල් ව්‍යාපාරයට සම්බන්ධ වීමට අකමැති පිරිස වලට තර්ජනය කර ඔවුන් සඳහා ඒ සඳහා බලහත්කාරයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කිරීම,මෙම කාලය තුළ ව්‍යාපාරික ස්ථාන විවෘත නොකරන…
අවුරුදු 12ක දැරියකට බරපතළ ලිංගික අතවරයක්
බුත්තල, ඔක්කම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 12ක දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ සැකකරුවෙකු සහ අනුබල දුන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන ඇත. අපයෝජනයට ලක්වූ දැරිය මෙම සැකකරුගේ ඥාති දියණියක් බවත් සැකකරුගේ බිරිඳ විසින් ඇයට යෝගට් එකක් ආහාරයට දී සිය නිවසට ගෙන ගොස් ඇති බවත් වාර්තා වේ. අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට…
දික්ඔය ප්‍රදේශයේ නිවාස ජලයෙන් යටවෙයි
හැටන් ආශ්රිත ප්‍රදේශයන්ට 10වන දින සවස් කාලය තුලදි ඇද හැළුන අධික වැසි හේතුවෙන් හැටන් හා දික්ඔය ප්‍රදේශවල ස්ථාන කිපයකම ජල ගැලිම් සිදු විය. මෙම ජල ගැලිම් හේතුවෙන් හැටන් සාත්තු නිවාස ප්‍රදේශයේ නිවාස කිපයකටම ජල ගැලිම් හේතුවෙන් එම නිවාස හිමියන්ද විවිධ දුෂ්කරතාවයන්ට පත්විය. එමෙන්ම ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ හැටන් ශාඛාවටද ජලය ගලා යාමත් සමග එහි කටයුතුවලටද…
යන එන මං නැති වූ මන්ත්‍රී
ගාල්ල දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේ අද (01) මැති ඇමතිවරුන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වෙන අතරතුර පළාත් පාලන සේවකයින් පිරිසක් තම පත්වීම් ස්ථිර කරන ලෙස ඉල්ලා ප්‍රධාන දොරටුව ඉදිරිපිට විරෝධතාවයේ නිරත විය. විරෝධතාකරුවන් ප්‍රධාන දොරටුව අවහිර කිරීම හේතුවෙන් එම රැස්වීමට පැමිණ සිටි ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් මහතාට තම මෝටර් රථය එම ස්ථානයෙන් පිටතට ගැනීමට නොහැකි වු…