hiv hiv what is aids and hiv hiv test price

ඒඩ්ස් රෝගය සඳහා බලපාන එච් අයි වී වෛරසය මර්දනය සඳහා අත්හදා බැලූ එන්නත අසාර්ථක බව විද්‍යාඥයන් පවසනවා.

දකුණු අප්‍රිකාවේ පුද්ගලයන් පන්දහසකට එන්නත ලබා දුන්න ද ඉන් සාර්ථක ප්‍රතිඵල අත් නොවූ බව විද්‍යාඥයන් සදහන් කරයි.

කෙසේ වෙතත්  අත්හදා බැලීම අඛණ්ඩවම සිදු කිරීමට බලාපොරොත්තුවන බවයි විද්‍යාඥයන් පවසයි.

More Stories