ශ්‍රී ලාංකේය මුස්ලිම් ජනතාව ගෙවුණු දුෂ්කර අවස්ථාවන්හි මෙන්ම රට යහපත් මට්ටමට ළඟා වෙමින් තිබෙන මේ අවස්ථාවේ පවා උපවාසයේ යෙදෙමින් සමාජයට යහපත ප්‍රාර්ථනා කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය රාමසාන් දින පණිවිඩයෙන් කියා සිටියි. ජනාධිපතිවරයාගේ රාමසාන් පණිවිඩයේ මෙසේ ද සඳහන් වේ. ලොව වෙසෙන ඉස්ලාම් භක්තිකයන් මාසයක් පුරා උපවාස කරනුයේ තමන් වෙතද, අනුන් වෙත ද යහපත උදාකර දීමේ අරමුණ ඇති වේ. ආදියේ සිට පැවත එන මේ සද්සිරිත අනුගමනය කිරීමෙන් ජීවිතය දැහැමි කරගත හැකි බව ශුද්ධ වූ කුරානයේ පෙන්වා දී තිබේ. උපවාස සමයෙන් පසු ශ්‍රී ලංකාවාසී ඉස්ලාම් භක්තිකයන් රාමසාන් සමරනුයේ පවතින අපේ රට වඩාත් යහපත් මට්ටමක් කරා ළඟා වෙමින් පවතින කලකදීය. ගෙවුණු කාල දුෂ්කර ආගම් සීමාවන්හි දී පවා, වර්තමාන චාරිත්‍රානුකූලව උපවාසයේ යෙදෙමින් ඔබටත්, සමාජයටත් යහපත ප්‍රාර්ථනා කරයි.
Similar Posts
කළුතර මාර්ග ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට බාධා
පවතින වර්ෂාවත් සමග කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, වලල්ලාවිට, බුලත්සිංහල ඇතුළු ප්‍රාදේශ රැසක අතුරු මාර්ග රැසක් ඊයේ (02) ජලයෙන් යටව ගමනාගමනයට බාධා එල්ලවි තිබූ බව කළුතර දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකයේ සම්බන්ධිකාරක ලුතිනන් කර්නල් ප්‍රදිප් මාපලගම මහතා ඊයේ(02) හවස කීවේය. පාලින්දනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මගුර ප්‍රදේශය, වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පැලවත්ත, වලල්ලාවිට ප්‍රදේශවල අතුරු මාර්ග ජලයෙන් යටව…
කොරෝනා වැළදී සුවවන පහකින් එක් අයෙකුට මානසික රෝග සෑදෙන බව කියන අධ්‍යයනය
Covid19 වැළඳී ඇති පුද්ගලයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කර මාස තුනක් ඇතුළත කාංසාව, මානසික අවපීඩනය හෝ නින්ද නොයාම වැනි මානසික ආබාධයක් මතුවිය හැකි බවට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සහ එන්අයිඑච්ආර් ඔක්ස්ෆර්ඩ් සෞඛ්‍ය ජෛව වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂකයන් විසින් කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබේ. මෙම ප්‍රවණතාවය කොරෝනා වැළඳෙන්නට පෙර මානසික සෞඛ්‍ය…
දික්ඔය ලෙතන්ටි වතුයායට බබර ප්‍රහාරයක්
දික්ඔය ලෙතන්ටි වතුයායේ 07වන දින සිදුවු බබර ප්‍රහාරයක් හේතුවෙන් වතු කම්කරු කාන්තාවන් පස් දෙනකු හා පිරිමි තිදෙනකු තුවාල ලබා දික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහලට ඇතුලත් කර ඇත. මෙම පිරිස 07වන දින එම වතුයායේ සේවය කරමින් සිටියදි එම වතුයායේ ගසක බැද තිබු බබර කුඩුවක් ඇවිස්සිමෙන් එහි සිටි බබරුන් මෙම පිරිසට පහර දීමෙන් ඔවුන් මෙසේ තුවාල ලබා ඇත….
මෙරට ජනතාවට තමිල්නාඩුවෙන් ගෙවල්
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින්ඉදිකරන ලද නිවාස 1,500ක් ලබාදීමට ප්‍රාන්ත මහ ඇමති එම්.කේ ස්ටාලින් පියවර ගෙන තිබේ. ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 13ක් පුරා පැතිරී ඇති පුනරුත්තාපන කඳවුරු ආශ්‍රිතව මෙම නිවාස ඉදිකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාකළේය. ඒ අනුව ඉන්දීය රුපියල් මිලියන 79.70ක වියදමින් ඉදිකරන ලද නිවාස 1,591ක්…
සංවේදිකම දුර්වලකමක් නොවෙයි
සංවේදීකම යනු දුර්වලකමක් නොවන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් හමු වූ අවස්ථාවේදී ප්‍රකාශ කළේය. ආණ්ඩුන නිකුත් කරන ඇතැම් චක්‍රලේඛ පසුව වෙනස් කිරීමට තීරණය කරනුයේ සංවේදී බව නිසා මිස දුර්වලකම නිසා නොවන බවත් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. එයින් පෙනී යන්නේ ජනපති, අගමැති, ඇමැතිවරුන් ප්රමුඛ ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්නවලට සංවේදී වන ආකාරය බවත් ඇමැතිවරයා…
මධ්‍යම කදුකරයේ අයහපත් කාලගුණික තත්වයක්
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන් තුල මේ වන විට පවතින අයහපත් කාලගුණික තත්වයන් මත නුවරඑළිය දිස්ත්‍රික්කයේ මාර්ග ලිස්සන සුලු තත්වයන්ට පත් විමෙන් හා විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් මත විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් පවතින බව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම නිලධාරියා පවසනුයේ…