Similar Posts
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි” ජනාධිපති රනිල් වික්‍රමසිංහ
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි” – ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 21 වනදා පැවති ජනාධිපතිවරණයේදී ජනතාව ලබාදුන් ජනවරම ප්‍රකාරව අභිනව ජනාධිපති අනුර දිසානයක මහතාට රට භාර දෙන්න බවත් තමන්ට සහය දුන් නොදුන් සියලුම දෙනාට ස්තූතිවන්ත වන බවත් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ශ්‍රී…
රජිව් ගාන්ධි ඝාතකයන් 03ක් ශ්‍රී ලංකාවට පිටුවහල්
රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වැරදිකරුවන් තිදෙනෙකු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට තමිල්නාඩු රජය තීරණය කර තිබේ. රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවන් වූ ශ්‍රීහරන් හෙවත් මුරුගන්, රොබට් පායාස් සහ ජයකුමාර් යන තිදෙනාට ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් තාවකාලික ගමන් ලියකියවිලි නිකුත් කර ඇති බව මදුරාසි මහාධිකරණයට පසුගියදා දැනුම් දෙන ලදී. ඔවුන් සතියක් ඇතුළත හෝ විදේශිකයන්…
මිහින්තලේ නිධන් සෙවු වනජීවි නිලධාරියා ඇතුලු පිරිසට ඇපත් නැති වෙයි!
නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙමින් තිබියදි මිහින්තලය පූජා භූමියේ රාජගිරි ලෙන බිද නිදන් සෙවූ වනජීවි නිලධාරියෙකු ඇතුළු දොලොස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව තවදුරටත් මේ මස (29දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු නාලක සංජය ජයසුරීය මහතා නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ කළුතර උතුර…
මානන්කට්ටිය වැවෙහි වම් ඇල සංවර්ධනය කොට උඩ
රුපියල් කෝටි එකහමාරක පමණ රජයේ මුදලින් සංවර්ධනය ආරම්භවූ ගොවි සංවිධාන පහක් යටතේ කුඹුරු අක්කර හාර දහසකට අධික ප්‍රමාණයක් නඩත්තුවන මානන්කට්ටිය වැවෙහි වම් ඇල සංවර්ධන කටයුතු නිසි අන්දමින් සිදුනොවන බවට ගොවීන් චෝදනා කරති. ගලෙන්බිදුනුවැව වාරිමාර්ග කාර්යාලය සහ පළාත් වාරිමාර්ග කාර්යාලය මැදිහත්වීමෙන් ක්‍රියාවට නැංවූ ඵලදායිතා වැඩසටහන යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර මානන්කට්ටිය වැවෙහි වම් ඇල ප්‍රතිසංස්කරණ කටයුතු…
ප්‍රිඩෝ තරුණ වැඩ මුළුව
ප්‍රිඩෝ ආයතනය මගින් සංවිධානය කරන ලද තරුණ නායකත්ව වැඩ මුළුවක් හැටන් සිඩා ආයතනයේ පවත්වන ලදි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත, වලපනේ, නුවරඑළිය, අඹගමුව, නොර්වුඩ්, කොත්මලේ, යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල පවත්වාගෙන යනු ලබන තරුණ සංවිධානවල තරුණ තරුණියන් හතලිස් දෙනකු මෙම නායතක්ව පුහුණු වැඩ මුළුවට එක්ව සිටින ලදි. මෙම නායකත්ව වැඩ මුළුව පිලිබදව අදහස් දැක්වු ප්‍රිඩෝ ආයතනයේ සම්බන්ධිකාරක…
අද රාත්‍රි 10.05ට සියලු නිවෙස්වල පහනක් දල්වන්න
අද (13) දිනයේ රාත්‍රි 10.05ට සියලු නිවෙස්වල පහනක් දල්වන ලෙස සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් ගිහි තැනැත්තන් නිවෙස්වල සිට චාරිත්‍ර ඉටු කිරීමේදී විහාරස්ථාන වල ආශීර්වාදාත්මක පිංකම් සිදු කරන්නැයි සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලය භික්ෂූන් වහන්සේලාගෙන් ඉල්ලීමක් කරනවා. අලූත් අවුරුද්ද උදා වීමට නියමිතව ඇත්තේ හෙට රාතී‍්‍ර 08යි…