Similar Posts
කටුනායක – වැල්ලම්පිටිය සිවිල් ආරක්ෂක කඳවුරු හුදකලා වෙයි
වැල්ලම්පිටිය ,වෙන්නවත්ත හා කටුනානායක සිවිල් ආරක්ෂ බලකා කඳවුරු දෙක හුදකලා කිරීමට පියවර ගෙන ඇත. කොරෝනා අසාදිතයින් අට දෙනකු හමු විමත් සමඟ මෙම පියවර ගෙන තිබේ. මෙම 8 දෙනා අතර සේරුපිට සහ පුත්තලම කඳවුරු දෙකෙන්ද හඳුනාගත් ආසාදිත බටයින් දෙදෙනකු අයත් වේ. සිවිල් ආක්ෂක බලකායේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් රත්නසිංහ මහතා මේ බව සඳහන් කලේය.
බීලුනු රතු ළුනු වෙළද මාෆියාවක්
බීලුනු රතු ළුනු ඇතුළු ආහාර ද්‍රව්‍ය කිපයක මිල දිනෙන් දින දැඩි ලෙස ඉහල යාමත් සමග බොහෝ පිරිසක් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බොහෝ පිරිසක් පවසනුයේ මේ වන විට මෙම ප්‍රදේශයේ බී. ලුනු ක්‍රිලෝවක් 420ත් 480ත් රතුළුනු ක්‍රිලෝව රුපියල් 800ත් 900ත්, අමු මිරිස් ක්‍රිලොව රුපියල් 1400ත් 1600ත් බිත්තරය මිල රුපියල් 60ත් 65ත්…
2022 වසරේ සිට නීති ප්‍රතිසංස්කරණ 59ක්
පසුගිය වසර දෙකක කාල පරිච්ඡේදය මෙරට වැඩිම නීති ප්‍රතිසංස්කරණ ගණනක් සිදු කළ කාල වකවානුව ලෙස ඉතිහාසගත වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී අද (17) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් අධිකරණ අමාත්‍යාංශයේ විෂය පථයට අදාළව 2022…
ක්‍රිෂ්තු දේවස්ථානයේ වීශේෂ දේව මෙහෙය
ක්‍රිෂ්තු භක්තිකයන්ගේ වීශේෂිත ආගමික දිනයක් වන මහ සිකුරාදා දිනය නිමිති කර ගෙන ඊයේ 02 දින හැටන් ක්‍රිෂ්තු දේවස්ථානයේ වීශේෂ දේව මෙහෙයක් පවත්වන ලදි. වීශේෂ ආරක්ෂාවක් මධ්‍යයේ හැටන් මිසම පාලක ප්‍රධාන පුජක නියුමත් පිරිස් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වීශේෂ දේව මෙහෙය පැවති අතර මෙම අවස්ථාවට ප්‍රදේශයේ ක්‍රිෂ්තු භක්තිකයන් විශාල පිරිසක් එක්ව සිටින ලදි. මෙම වීශේෂ දේව මෙහෙය…
මහා ශිව රාත්‍රී දිනය අද
ලොව පුරා හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට (08) යෙදී තිබේ. ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන හින්දු බැතිමතුන්ගේ ධාර්මික මංගල්‍යය මෙය වෙයි. රාත්‍රි නිදි වර්ජිතව උපවාසයේ යෙදී ශිව දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන් මෝහාන්ධකාරය දුරු වී ප්‍රඥාලෝක දැල්වේවා යන ප්‍රාර්ථනයෙන් හින්දු බැතිමතුන් පුණ්‍ය ක්‍රියාවල නිරත වෙයි.