Similar Posts
ශ්‍රී ලංකා අයර්ලන්ත තරගය අද
ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන තරගය අද පැවැත්වීමට නියමිතයි. ඒ අයර්ලන්ත කණ්ඩායම සමගයි. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (20) රාත්‍රී 7.30ට අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබේ. ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමීබියාව අතර…
T 10 සඳහා ශ්‍රී ලංකා කී‍්‍රඩකයින් 15 ක්
අබුඩාබිහි පැවැත්වෙන T 10 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කී‍්‍රඩකයින් 15 දෙනෙකු තෝරාගෙන ඇත. ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, නුවන් ප්‍රදීප් , නිරෝෂන් දික්වැල්ල ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිඳු හසරංග , මලින්ද පුෂ්පකුමාර, දුෂ්මන්ත චමීර, අසේල ගුණරත්න, කෙවින් කොත්තිගොඩ , ප්‍රභාත් ජයසූරිය සහ භානුක රාජපක්ෂ එම ක්‍රීඩකයින් තරගාවලියට සහභාගීවීමට නියමිතය. එක් කණ්ඩායමකට…
දිනවන්න හදනවා බැරිනම් යනවා – අර්ජුන
ශ්‍රී ලංකා ක්‍රිකට් අගාධයට ඇද දමමින් විවිධ වංචා අක්‍රමිකතා සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති ශම්මි ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් වර්තමාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හරිනු ලැබූ ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා, අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් අන්තර් පාලක මණ්ඩලයක් පත්කිරීමට කටයුතු කළේය. ඒ අනුව ෂම්මි ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් පාලක මණ්ඩලය…
සුපිරි 12 අද සිට
ශ්‍රී ලංකාව, නැමීබියාව, ස්කොට්ලන්තය සහ බංග්ලාදේශය විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 අතරට සුදුසුකම් ලබා තිබේ. මූලික වටයේදී එම කණ්ඩායම් ලබාගත් ජයග්‍රහණ හේතුවෙන් අදාළ කණ්ඩායම් එසේ සුදුසුකම් ලබා ඇත. ඊයේ (22) නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරඟයෙන් කඩුලු 8 ක විශිෂ්ඨ ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ළමුවෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්ත…
එල්.පී.එල් දෙවන තරගයේ ජය ජැෆ්නා ස්ටැලියන්ස්ට
ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ඊයේ රාති‍්‍රයේ පැවති දෙවන තරගය කඩුළු 8කින් ජය ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත්ව තිබේ. ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුලූ 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 175ක්. වේගවත් ඉනිමක් කී‍්‍රඩා කළ නායක ශහීඕ අෆ්රිඩි පන්දු 23කදී හයේ පහර 6ක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 58ක් රැස් කිරීමට…
මුහුදු පිහිනුම් තරගාවලියේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවට
2020 ජනවාරි 26 වන දින ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංචිතය මගින් තුන්වන වරට පවත්වනු ලැබූ විවෘත මුහුදු පිහිනුම් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් එකොලොස් දෙනෙකු සහභාගී විය. ගාලු මුවදොර මුහුදු තීරයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 71 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවති පිහිණුම් තරගාවලිය සඳහා පාසල් මට්ටමින්ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වී සිටි අතර, ත්‍රිවිධ හමුදාව සහ…