කිරළ ගෙඩියෙන් දිවි ගෙවන, අම්බලන්තොට දිරිය කත, එල්.ඒ රසිකා මහත්මිය අම්බලන්තොට එක්කස්ස, කඩොලාන වන සම්පත් මධ්‍යස්ථානයේ, කිරළ සෙවණේ කිරළ බීම සකසා අලෙවි කිරීම සිදු කරයි. මීට වසර පහකට පෙර සුළුවෙන් කිරළ බීම ව්‍යාපාරය ආරම්භ කර ඇති ඇය ඉතාමත් පිරිසිදුවට, ගුණාත්මකභාවයෙන් යුතුව අඩු මිලකට පාරිභෝගිකයාට කිරළ බීම අලෙවි කරමින් සිටී. මේ වනවිට ඇයගේ ව්‍යාපාරය තුලින් පවුල් කීපයක් ජීවත් කරවන බවයි ඇය අප සමග කියා සිටියා…
Similar Posts
කොහු කර්මාන්තයෙන් ජීවිතය ජයගත් මාවතගම දිරිය කත
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ “උදානගම” අසූව දශකයේ උදාගම් සංකල්පය මත බිහිවූ ගමකි. එය කොසු කර්මාන්තය මූලික කරගත් ගමක් වන අතර එම ග්‍රාමයේ වෙසෙන දීපිකා මහත්මිය ස්වශක්තිය පිළිබඳව විශ්වාසය තබමින් මීට වසර විස්සකට පමණ පෙර තම ජීවන වෘත්තිය ලෙස කොහු ලණු කර්මාන්තය තෝරාගෙන ඇත. මුලදී සිය දෑතින් පමණක් එහි නිශ්පාදන කටයුතු කලත් ක්‍රමයෙන් එම…
කිරිබත් වලින් දිවිය ජයගත් A.A.D. අමරසිංහ
A.A.D. අමරසිංහ මහත්මිය 2016 වසරේදී කිරිබත් සෑදීම ඔස්සේ ආරම්භ කළ ව්‍යාපාරය පසුව කැවුම් වර්ග, කොකිස්, ආස්මි, පුහුල් දෝසි, අලුවා වැනි කැවිලි වර්ග සෑදීමේ ව්‍යාපාරයක් ලෙස සිදු කරගෙන යන ලදී. මේ වන විට එය විශේෂ උත්සව අවස්ථා සඳහා ආහර සපයන ව්‍යාපාරයක් මට්ටමට වර්ධනය වී ඇත. අමරස ෆුඩ් & කේටරින් නමින් ඇය සිය ආයතනය පවත්වාගෙන යනු ලබයි….
බෑග් නිෂ්පාදනය කරන සුනෙත්‍රා ජානකී
සුනෙත්‍රා ජානකී මහත්මිය ස්වයං රැකියාවක් ලෙස බෑග් නිෂ්පාදනය සිදු කරයි. 2017 වර්ෂයේ ආරම්භ කල ඇගේ ව්‍යාපාරය 2018දී තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කරමින් ඉදිරියට පැමිණ ඇත. ඇය මේ වන විට සිය ව්‍යාපාරය ඔස්සේ සිය නිවසේ කටයුතු සහ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය මුදල් උපයා ගනී. තවත් පිරිසකට රැකියා අවස්ථා නිර්මාණය කර තිබේ. එසේම සිය ව්‍යාපරය වැඩි…