රත්නපුර දිස්ත්‍රික්කයේ පදිංචිව සිටින ප්‍රියදර්ශනී මහත්මිය ව්‍යාපාරයක් ලෙස බෑග් මැසීම සහ අලෙවි කිරීම සිදු කරනු ලබයි. ඇගලුම් සේවිකාවක ලෙස වසර ගණනක් සේවය කල ඇය සිය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිසා ඒ රැකියාවෙන් ඉවත්ව ව්‍යාපාරය ආරම්භ කර තිබෙනවා. ඇය සිය සැමියාගේද උපකාර ඇතිව වසර 20ක් පුරා මෙම ව්‍යාපාරය සාර්ථකව සිදු කරමින් සිටිනවා. මේ ඇගේ කතාවයි.
Similar Posts
දෙනියාය නගරයේ මැහුම් ව්‍යාපාරයක් සිදු කරන ක්‍රිෂ්ණවේනි
එස්. ක්‍රිෂ්ණවේනි මහත්මිය දෙනියාය ප්‍රදේශයේ පදිංචිව සිටී. ඇය, ඇගේ සහෝදරයා ද සම්බන්ධ කරගනිමින් දෙනියාය නගරයේ මැහුම් ව්‍යාපාරයක් සිදු කරගෙන යනු ලබයි. ඇය ආරම්භයේ දී මැහුම් පන්ති සදහා සහභාගී වෙමින් මේ පිළිබඳව මනාව හදාරා ඇත. ආර්ථික ගැටළු බොහෝමයක් ඇතත් උත්සාහයෙන් සහ කැපවීමෙන් ඇය මෙම ව්‍යාපාරය සාර්ථක ලෙස සිදු කරගෙන යනු ලබයි. මේ ඇගේ කතාවයි…..
ස්ව උත්සාහයෙන් බයිට් නිෂ්පාදනය කරන ධම්මිකා ප්‍රියන්ති
ධම්මිකා ප්‍රියන්ති මහත්මිය බයිට් නිෂ්පාදනය සහ කුළුබඩු නිෂ්පාදනය සිදු කරන ව්‍යවසායිකාවකි. කලක් විදේශ ගතව සිට රූමැටික් අතරයිටිස් රෝගය නිසා ලංකාවට පැමිණි ඇයට රෝගය හේතුවෙන් උපයා ගත් සියල්ල අහිමිව ඇත. පසුව ඇය නොසැලී ස්ව උත්සාහයෙන් මෙම බයිට් නිෂ්පාදනය ආරම්භ කර ඇති අතර ප්‍රදේශයේ සිටින සිවිල් ක්රියාකාරිකයන්ගේද සහය ඇතිව මේ වන විට සාර්ථකව සිය ව්‍යාපරය සිදු කරයි….
කිරිහට්ටි නිෂ්පාදනය කරන පුෂ්පා කුමාරි – මේ ඇයගේ කතාවයි….
පුෂ්පා කුමාරි මහත්මිය ආනමඩුව වඩක්කර වැව ප්‍රදේශයේ පදිංචි ස්ව්යං රැකියාවක් සිදු කරන දිරිය කාන්තාවකි. මීට වසර ගණනාවකට පෙර කිරිහට්ටි නිෂ්පාදන වලින් සිය නිෂ්පාදන ගමන ආරම්භ කල ඇය මේ වන විට සිය සැමියා ගේද මැදිහත් වීම මත සිය උත්සාහයෙන් අසීමිත වූ බාධක මැද ඇයගේ කර්මාන්තය දියුණු කරගෙන ඇත. මේ වන විට ඇය වලන් නිෂ්පදනය දක්වා ඇයගේ…
බෑග් නිෂ්පාදනය කරන සුනෙත්‍රා ජානකී
සුනෙත්‍රා ජානකී මහත්මිය ස්වයං රැකියාවක් ලෙස බෑග් නිෂ්පාදනය සිදු කරයි. 2017 වර්ෂයේ ආරම්භ කල ඇගේ ව්‍යාපාරය 2018දී තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කරමින් ඉදිරියට පැමිණ ඇත. ඇය මේ වන විට සිය ව්‍යාපාරය ඔස්සේ සිය නිවසේ කටයුතු සහ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය මුදල් උපයා ගනී. තවත් පිරිසකට රැකියා අවස්ථා නිර්මාණය කර තිබේ. එසේම සිය ව්‍යාපරය වැඩි…