Similar Posts
මෙරට දෛනික මරණ 264ක් සමීක්ෂණයකින් හෙළිවෙයි
අමෙරිකාවේ වොෂිංටන් විශ්වවිද්‍යාලයට සම්බන්ධ සමීක්ෂණ ආයතනයක් අනුමාන කර ඇත්තේ පවතින තත්ත්වය හමුවේ 2021 සැප්තැම්බර් මස පළමු වනදා වන විට ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ ගණන 20,000 ඉක්මවනු ඇති බවය. ගෝලීය කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යයනයක නිරත එම ආයතනය වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ ජුනි මාසයේ මැද භාගය වන විට ශ්‍රී ලංකාවට කොවිඩ් වසංගතයේ වැඩිම බලපෑමක් එල්ලවිය…
අලුත් අවුරු සමය තුලදි නගරවල පදික වෙළදුන් ඉවත් කිරිමේ කුමන්ත්‍රණයක්
හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ පදික වෙළදුන් ඉවත් කිරිමට එම නගරවල කූට වෙළදුන් පිරිසක් ක්‍රියාත්මක විමත් සමග තමන්ට අඩු මිලට එලවළු ආදිය ලබා ගැනිමට නොහැකිවිමේ අවදානමක් පවතින බව ප්‍රදේශයේ පාරිභෝගිකයන් පිරිසක් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස පවසනුයේ සිංහල හින්දු අලුත් අවුරු සමය තුලදි හැටන් හා දික්ඔය නගරවල පදික වෙළදුන්…
කොවිඩ් එන්නත නිරුවතින් හිඳින මිනිහාට විළි මුවා කරගත හැකි කොස් කොළයක් පමණි
එන්නත ලබා ගැනීමෙන් කොවිඩ් ආසාදනය100% ක් වළක්වන බවට කිසිදු සහතිකයක් නැත. සියලු එන්නත් හදිසි අවශ්‍යතාව මත භාවිතය සඳහා අනුමැතිය ලත් එන්නත් බව පැහැදිලිව ප්‍රකාශ වී තිබේ. ඒ නිසා ඔවුන් විවිධ එන්නත් වල බලපෑම Pfizer (95%), Moderna (94%), Sputnik (92%), Sinopharm (79%), AstraZeneca (70%) ආදී වශයෙන් විවිධ ප්‍රතිශත පරාසයක පෙන්වයි. ඒ අනුව 100% ක් බලය සහිත…
මහර රැඳවියන් මිය ගියේ කෙසේ දැයි ස්වාධීන පශ්චාත් මරණ පරීක්ෂණයකින් පසු රටට හෙළි කරන්න
පසුගිය නොවැම්බර් 29 වන දින මහර බන්ධනාගාරයේ සිදුවූ නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීමේ අරමුණින් යැයි පවසමින් රැඳවියන් 11 දෙනෙක් ඝාතනයට ලක් කිරීම හා රැඳවියන් 107 දෙනෙක්ට තුවාල සිදු කිරීම පිළිබඳ වදහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුවේ දැඩි අවධානය යොමු වී ඇත. ප්‍රථමයෙන්ම එකී සිදුවීම හේතුවෙන් මිය ගිය රැඳවියන්ගේ ඥාතීන් වෙත අපගේ බලවත් ශෝකය පළ කරන අතර තුවාල…
විපක්ෂයේ ඉඳගන ආණ්ඩුව එකතුකරවන විශ්වාසභංගයක්
” සජිත් ප්‍රේමදාස මහත්තයගෙ කණ්ඩායම විපක්ෂයේ ඉඳගන ආණ්ඩුව එකතුකරවන විශ්වාසභංගයක් ගෙනවිත් තිබෙනවා.”යයි, අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය පසුගිය දා කථානායකවරයාට ලබාදුන් විශ්වාසභංග යෝජනාව පිළිබද අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමෙින්තු මන්ත්‍රි, දේශපාලන මණ්ඩල සාමාජික, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කීවේය. “ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු මුළු මහත් ආණ්ඩුව කෙරෙහිම ජනතා විශ්වාසය භංගවෙලා…
හබරාදුව පොලිසියේ අඩුපාඩුවලින් අඩුවක් නෑ
හබරාදුව පොලිසියේ අඩුපාඩුවලින් අඩුවක් නෑ.වැස්සට තෙමෙන අව්වට රත්වෙන කඩා වැටෙන්ට ආසන්න කිසිදු පහසුකම් නොමැතිව හබරාදුව පොලිස්යේ පොලිස් නිලධාරින්ට සේවය කරන්නට සිදුව ඇත. හබරාදුව පොලිසියට ඉඩපහසුකම් නැ.බැරැක්කයක් වත් නෑ.පොදු පහසුකම් ඇත්තේම නෑ.ගොඩනැගිලි ද ප්‍රමාණවත් නෑ. ඇත්තටම පොදු පහසුකම්වත් ප්‍රමානවත් නෑ. මේ නිසා හබරාදුව පොලිසියේ පොලිස් නිලධාරින්ට කිසිදු පහසුකමක් නොමැතිව තම රාජකාරි කටයුතු සිදුකරන බව හබරාදුව පොලිස්…