Similar Posts
දරුවන් අතර කොරෝනා වෛරසය අසාදනය වීම ඉහළට
දරුවන් අතර කොරෝනා වෛරසය අසාදනය වීම ඉහළ ගොස් ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි. කොරෝනා ව්‍යාප්තිය දරුවන් අතර තවදුරටත් ඉහළ ගියහොත් පාසැල් පද්ධතිය ද වසා දැමීමට සිදු වනු ඇති බවද පැවසූ ඔහු ඒ නිසා දරුවන්ට අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට ජනතාව සහ යෙදිය යුතුව සඳහන් කළේය. දරුවන් සහ දරුවන්ගේ…
වසර 74ක දූෂිත පාලනයේ හොරු එලවන්න – සල්ලි එවන්නම්
රටේ ආර්ථික, දේශපාලන අර්බුදයට විසඳුම් ඉල්ලා ; වසර 74ක දූෂිත පාලනයට එරෙහිව විදෙස් ගත ශ්‍රී ලංකිකයෝ ද විවිධ රටවල විරෝධතා සංවිධානය කර ඇත. වත්මන් ජනාධිපති ප්රමුඛ ආණ්ඩුව වහාම ඉවත්වන ලෙස රට රටවල සිටින ශ්‍රී ලාංකික විරෝධතාකරුවන් ඉල්ලා සිටිනවා. ජපානය චිබාකෙන්හී නගරයේ තොමිසතෝ ප්‍රදේශයේ, ඇමෙරිකාවේ ලබෙක් නගරය, ජර්මනියේ බර්ලින් නුවර, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව…
සර්ව ආගමික පුජකවරුන් සිවිල් සංවිධාන හා තරුණ සංවිධානවල නියෝජිතයන් එක්කර ගෙන සාම කමිටුවක් පිහිටුවයි
සාමයේ තොතැන්නක් වන හැටන් නගරය කේන්ද්‍ර කර ගෙන සිටික් ආයතනය මගින් අද දින ආරම්භ කරනු ලබන මෙම සර්ව ආගමික පුජ්‍ය එකමුතුව හා සාම කමිටුව තුලින් මේ රටේ ජාතින් අතර සාමය පවත්වාගෙන යාමට විශාල මෙහෙයක් කිරිමට හැකි වන බව හැටන් සිරි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක නියුමන් පිරිස් පුජක තුමන් පවසයි. හැටන් සිටික් ආයතනය මගින් 20වන දින…
ප්‍රදේශ රැසකට විටින් විට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ…
නොර්වුඩ් සිට බගවන්තලාව දක්වා කාපට් අතුරයි
හැටන් බගවන්තලාව මාර්ගයේ නොර්වුඩ් සිට බගවන්තලාව දක්වා කොටස පුලුල් කර කාපට් යොදා නවිකරනය කිරිමට පියවර ගෙන ඇත. මෙම මාර්ගයේ ක්‍රිලෝ මිටර් 15ක පමන කොටස මෙසේ කාපට් යොදා නවිකරනය කිරිමට රුපියල් මිලියන 880ක පමන මුදලක් වැය කිරිමට ඇස්තමේන්තු කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ නොර්වුඩ් ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මෙම මාර්ග කොටස පටු තත්වයේ පැවතිමත්…
කොත්මලේ ලයින් කාමර 15 විනාශයට පත්ව සිය දෙනකුට අධික පිරිසක් අවතැන්
කොත්මලේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පුණ්ඩළුඔය ෂින් වතුයායේ ලයින් කාමර පේලියක් තුල හටගත් ගින්නකින් ලයින් කාමර 15 විනාශයට පත්ව සිය දෙනකු පමන අවතැන්ව ඇත. 16වන දින රාත්‍රියේ මෙම ගින්න හට ගෙන ඇති අතර එම අවස්ථාවේදි එම වතුයායේ පිරිස එක්ව එම ගින්න නිවා දැමිමට පියවර ගත්තද ඒ වන විටත් එම වතුයායේ ලයින් කාමර 15ක් විනාශයට පත්ව…