Similar Posts
තානාපති නිලධාරිනියක පැහැර ගෙන ගොස් තර්ජනය කරයි
මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැර ගෙන ගොස් තර්ජනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙස ස්විස්ටර්ලන්ත රජය ශ්‍රි ලංකා බලධාරීන් වෙත දන්වා තිබේ. පසුගිය සදුදා (25) දින මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගෙන ගොස් පැය දෙකක කාලයක් ප්‍රශ්න කිරිමකින් පසුව තර්ජනය කර මුදා හැර ඇති බව ඇති බවට පලවී තිබු මාධ්‍ය වාර්තා සත්‍ය බවට…
ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර ඉහළ යාමක්
මෙම වසර තුළ මෙරටින් වාර්තාවී ඇති මුලු ඩෙංගු රෝගීන් ගණන 8,015 ක් වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. පසුගිය සතිය තුළදී පමණක් ඩෙංගු රෝගීන් 925 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇත. ඒ අතරින් රෝගීන් 220 දෙනෙකුම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 96 දෙනෙක් වාර්තා වී ඇති අතර කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන්…
කොළඹ ආසාදිතයින් හමුවීම හතර ගුණයකින් ඉහළට – මරණ 625 දක්වා ඉහළට
අලුත් අවුරුද්දට ප්‍රථම 2% ක්ව පැවති කොළඹ නගරයේ කොවිඩ් ආසාදිතයින් හමුවීමේ ප්‍රතිශතය අලුත් අවුරුදු උදාවෙන් පසු 8% බවට පත්ව තිබෙන බව වාර්තා වී ඇත. පුද්ගලයින් 225 දෙනෙක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව 18 දෙනෙක් අහඹු සාම්පල් ලෙස වාර්තා වුණා. ඒ කියන්නේ සියයට 8ක ප්‍රමාණයට මෙය ඉහළ නැඟ තියෙනවා. තවමත් තත්ත්වය ඉතාමත් බරපතළ නොවුවත් සියයට 2ක තිබුණ දේ…
දරුවන්ට අධ්‍යාපනය නොලැබිම කොවිඩ් වසංගතයෙන් මිය යනවා හා සමානයි
“දරුවන්ට අධ්‍යාපනය නොලැබිමෙන් සිදුවන් සිදුවන විනාශය කොවිඩ් වසංගතයෙන් මිය යනවා හා සමානයැයි“ රාජ්‍ය ඇමති පියල් නිශාන්තද සිල්වා මහතා කීවේය. කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි දිස්ත්‍රික් කොවිඩ් කමිටුවේදි කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපනසේවා රාජ්‍ය අමාක්‍ය පියල් නිශාන්ත දසිල්වා මහතා මේ බව කිවේය.කිවේය. වර්තමානයේ කුමන ක්‍රමවේදයක් ඔස්සේ වුවද ලබාදෙන …
දිස්ත්‍රික්ක කිහිපයකට වැසි වාර කිහිපයක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම සහ වයඹ පළාත්වල ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව එහි සඳහන්. නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි…
අවිශ්ක සහ දසුන්ගෙන් 6 පහර 10ක්
ඕමානයට එරෙහි පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 162ක් රැස් කරගෙන සිටිනවා. අවිශ්ක ප්‍රනාන්දු පන්දු 59කින් නොදැවී ලකුණු 83 ක් රැස් කළ අතර නායක දසුන් ශානක පන්දු 24කින් නොදැවී ලකුණු 51ක් රැස් කළේය. අවිශ්ක සහ දසුන් 6 පහර 5 බැගින් 6 පහර 10ක් වාර්තා කළේය….