හිටපු විපක්ෂ නායකවරයකු සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර්. සම්බන්ධන් මහතා ඊයේ රාත්‍රියේ කොළඹ පුද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. මිය යන විට අනූ එක් වන වියේ පසුවූ ඒ මහතා කලක් රෝගාතුරව සිටියේය. නීතිඥයෙක් වූ ඒ මහතා, 1977 සිට 1983 දක්වා සහ 1997 සිට 2000 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ද 2015 සැප්තැම්බර් සිට 2018 දෙසැම්බර් දක්වා විපක්ෂ නායකවරයා ලෙස ද කටයුතු කළේය. ඔහු යාපනයේ ශාන්ත පැට්රික් විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ද , කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය, ත්‍රිකුණාමලයේ ශාන්ත ජෝශප් විද්‍යාලය සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇත. ඒ මහතාගේ අවමංගල්‍ය කටයුතු සම්බන්ධයෙන් අද දින දැනුම් දීමට නියමිතය.
Similar Posts
චීන නගර වැසියන් සහ පොලිසිය අතර ගැටුම්කාරී තත්ත්වයක්
චීනයේ ෂැංහයි නුවර සම්පූර්ණයෙන්ම අගුළු ලා සති තුනක් ගතවෙමින් තිබියදී නගර වැසියන් සහ පොලිසිය අතර ගැටුම්කාරී තත්ත්වයක් මතු වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. නගරයේ ඇතැම් නිවාස සංකීර්ණ මුළුමනින්ම කොවිඩ් ආසාදිතයන්ගේ නිරෝධායන මධ්‍යස්ථාන බවට පත් කිරීම චීනයේ නව කොවිඩ් වසංගතයේ බරපතළ ස්වභාවය මැනවින් පෙන්නුම් කරන බවත් එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වෙයි. අනපේක්ෂිත අයුරින්…
අන්තර්ජාලමය දුරස්ථ අධ්‍යාපන ක්‍රමයට
අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදු නොවුණු විශ්වවිද්‍යාල පද්ධතිය අද වන විට අන්තර්ජාලමය දුරස්ථ අධ්‍යාපන ක්‍රමයට යොමු වී ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි. කොරෝනා කොවීඩ් වසංගතයක් සමග සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය අද වන විට අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීම් කටයුතු සඳහා යොමුවී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ වාර්ෂික පර්යේෂණ වාර්තා…
ගැරඩි ඇල්ලෙන් පහළට පැන්න තරුණ යුවලක් බේරා ගනියි
කොත්මලේ ගැරඩි ඇල්ලෙන් පහලට පැන සිය දිවි හානි කර ගැනිමට තැත් කරන ලද තරුණ යුවලක් බේරා ගැනිමට එම ප්‍රදේශයේ පිරිසක් පියවර ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු කොත්මලේ පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ 05වන දින පුස්සැල්ලාව ප්‍රොටෙක් වතුයායේ වයස අවුරුදු 18ක තරුණ යුවලක් සිය දිවි හානි කර ගැනිම සදහා කොත්මලේ ගැරඩි ඇල්ලෙන්…
ඔක්කොම එන්නේ රණවිරුවෝ බේරන්න… අපිට උණු වින්නැහිය බල්ලන්න කවුරුත් නෑ! – බ්‍රිටෝ ප්‍රනාන්දු
මේ මැතිවරණයට එන හැම දෙනාම එන්නේ රණවිරුවන් බේරන්න බවත් අපට වුණු වින්නැහිය ගැන බලන්න නෙමේ යැයි අතුරුදහන් වුවන්ගේ පවුල් එකමුතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා පවසයි. වසර 30 කට පසුව ඇත්ත දැනගැනීමට කාර්යාලයක් හිමි වු බවත් වන්දි ලබා ගැනීමට වන්දි කොමිසමක් පිහිටෙවු බවත් අතුරුදහන් කරවීම අපරාධයක් ලෙස නීතියක් සම්මත වුවේත් ජීනීවා යෝජනාවලිය නිසා බවද ඔහු පවසයි….
රක්ෂිතයෙන් වල්ලපට්ටා කැපු පුද්ගලයෙක් අත්අඩංගුවට
බුලත්සිංහල – දෙල්මෑල්ල සංවේදි රක්ෂිත කලාපයෙන් කැපු රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා වල්ලපට්ටා රෙසින කිලෝ 35 ක් සමග අත් අඩංගුවට ගත් පුද්ගලයෙක් පසුගියදා මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 21 දින දක්වා රිමාණ්ඩ් ගතකරන ලෙස මතුගම මහේස්ත්‍රාත් ධම්මික උඩුවෙ විදාන මහතා පසුගියදා නියෝග කළේය. රත්නපුර – කලවාන ප්‍රදේශයේ පදිංචි සැකකරු තවත් දෙදෙනෙක් සමග දෙල්මෑල්ල…
අනාගත ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය පෝටි සිටියයි
වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගනය, පොදු වෙරළ තීරය නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍යවරයා එහි ස්ථාපිත වන ඇක්වා ගෝල්ෆ් ක්‍රීඩා පිටියට පැමිණ ගොල්ෆ් ක්‍රීඩාවේ නිරත විය. අනතුරුව වරාය නගර මධ්‍ය උද්‍යානයේ අග්‍රාමාත්‍යතුමා විසින් මැයි මාර ගසක් රෝපණය කරන ලදී. ඉදිවෙමින් පවතින වරාය නගරයේ ආදර්ශ ආකෘතිය සහිත ප්‍රදර්ශනය පීඨයට ගිය අග්‍රාමාත්‍යවරයා දැනට සිදුවන ව්‍යාපෘතියේ යටිතල පහසුකම් සංවර්ධනය වන ආකාරය ගැන…