Similar Posts
ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා රතු නිවේදන
ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ. පසුගිය පැය 24 තුළ මිලිමීටර් 150 ඉක්මවා ගිය වර්ෂාපතයක් පැවතීම හේතුවෙන් එම ප්‍රදේශ සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, නෙලුව, ඇල්පිටිය, බද්දේගම, තවලම, ගාල්ල සහ යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත්…
කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළට
මධ්‍යම කදුකරයේ හැටන් ආශ්රිත ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි තත්වයන් මත කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළ යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ කාසල්රි ජලාශයට ජලය සැපයෙන ජල පෝෂිත ප්‍රදේශයන්ට අධික වර්ෂාවක් පැවතිමත් සමත 15වන දින උදැසන 6.00වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම…
කොටගල තෙත් බිම් උද්‍යානය සංවර්ධනයට පියවර
නුවරඑළිය දිස්ත්‍රික්කය සංවර්ධනය කිරිමේ වැඩ සටහන යටතේ හැටන් නගරයේ මාර්ග පුලුල් කිරිම හා කොටගල තෙත් බිම් උද්‍යානය සංවර්ධනය කිරිමේ වැඩ කටයුතු වනජිවි සහ වන රක්ෂන ඇමති සි. බි. රත්නායක මහතාගේ හා වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් 19වන දින ආරම්භ කරන ලදි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අගමැති මහින්ද…
පාන් ගෙඩියේ බර අඩු වෙයි මිල වැඩි වෙයි
පිටි මිල ඉහල යාමත් සමග පාන් ගෙඩියක මිල රුපියල් 100ත් 110ත් අතර මිලකට ඉහල ගියද හැටන් දික්ඔය නගරවල සමහර බේකරිවල නිපදවන පාන් ගෙඩිය බරින් අඩු විමත් සමග ප්‍රදේඔයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. සමන්ය පාන් ගෙඩියක බල ග්රැම් 450ක් විය යුතු වුවද හැටන් හා දික්ඔය නගරවල සමහර බේකරිවල නිපදවන පාන් ගෙඩිය ග්රැම් 375ත් 400ත් අතර…