Similar Posts
පහත් බිම් රැසක් යටවෙයි
දිවයිනේ පළාත් රැසකට ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඇද හැළෙන තද වැසි නිසා ගංගා ඇළ දොල පිටාට මට්ටමට පැමිණ ඇති බව ද පහත් බිම් රැසක්ද ජලයෙන් යටවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පවසයි. කළුතර දිස්ත්‍රික්කයට ඇද හැළෙන තව වාරෂාව හේතුවෙන් කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් අද උදෑසන 5.45 වන විට විවෘත කර ඇති බව බුලත්සිංහල…
වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව භූ කම්පන තත්ත්වයක්
නුවරඑළිය, වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව අද (31) උදෑසන භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබෙනවා. මෙම භූකම්පනය වලපනේ, ඇකිරිය ප්‍රදේශයේ ජනතාවට දැනී ඇති බවයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ. මෙම භූකම්පනය අද අළුයම 2.59 ට සිදුව තිබෙනවා. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ භූකම්පන මාපක වල ඇතිවූ මෙම කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 2ක් ලෙස සටහන් ව…
ඉන්දියානු නාවික හමුදාධිපති නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං අද (19) ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමු වීය. නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ඉන්දියානු නාවික හමුදාධිපතිතුමා නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේ දී නාවික සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් එතුමන් වෙත පිරිනැමීය. ඉන් අනතුරුව ශ්‍රී ලංකා නාවික…
ශ්‍රී ලංකාවේ පාපන්දු තහනම ස්ථිරයි
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවීමේ යෝජනාව ලෝක පාපන්දු සමුළුවේදී වැඩි ඡන්ද 196කින් සම්මත වී තිබේ. FIFA සමුළුවේදී ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකාවට තිබූ අයිතිය අත්හිටුවීමට 73 වැනි සමුළුවේ දී තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) ජ්‍යේෂ්ඨ පාපන්දු විධායකයින් ඇතුළු නියෝජිතයින් 2,000ක් රුවන්ඩාවේ කිගාලි හි දී රැස් වුණා. මෙහිදී…
වසර 17 ක් පැරණි බදු නිතිය අහෝසි කිරීමට තීරණයක්
රජයට රුපියල් කෝටි 1600 ක බදු අදායමක් අහිමි කරමින් සිදුවූ සීනි බදු වංචාවට මුල්වූ වසර 17 ක් පැරණි බදු නිතිය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කරයි. ඒ අනුව විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන වසරේ ජනවාරි සිට ඉවත් කරන බවත් ඒ වෙනුවට හඳුන්වා දෙනු ලබන බද්ද වඩාත් විනිවිදභාවයෙන්…