දුම්රිය වර්ජනය හේතුවෙන් දුම්රියෙන් ගමන්කිරිමට පැමිනි විදෙස් සංචාරකයන් ඇතුළු බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
දුම්රිය වර්ජනය හේතුවෙන් 11වන දින දුම්රියෙන් ගමන් කිරිම සදහා විදෙස් සංචාරකයන් ඇතුලු පිරිසක් හැටන් දුම්රිය ස්ථානයට පැමිනියද හැටන් දුම්රිය ස්ථානය වසා තිබිමත් සමග එම විදෙස් සංචාරකයන් ඇතුළු පිරිස මෙසේ දුෂ්කරතාවයන්ට පත් විය.
දුම්රිය වර්ජනය හේතුවෙන් හැටන් දුම්රිය ස්ථානය පාලුවට ගොස් තිඅබු අතර එහි ආරක්ෂාව සදහා පොලිස් හා යුධ හමුදා නිලධාරින් යොදවා තිබුනි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts