Similar Posts
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල පවතින අඩුපාඩු වලට එරෙහිව මානව හිමිකම් යයි
නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල පවතින විවිධ අඩුපාඩු හේතුවෙන් එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විවිධ සේවාවන් ලබා ගැනිමට පැමිනෙණ පිරිස් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බවත් ඒ සදහා අවශ්‍ය පිලියම් යෙදිමට පියවර ගන්නා ලෙස ප්‍රිඩෝ ආයතන පෙත්සමක් බාර දෙමින් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටිති. ප්‍රිඩෝ ආයතනය නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහජන හා සිවිල් සංවිධාන සමග එක්ව නොර්වුඩ් ප්‍රාදේශීය…
පානිය ජල පහසුකම් නොමැතිව දුක්විදින අපේ ජනතාව
හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ දරවල ප්‍රදේශයේ නිවාස හිමියන්ට නිසි ලෙස පානිය ජල පහසුකම් නොමැති විමෙන් එම ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශයේ ජනතාව පවසනුයේ මෙම ප්‍රදේශයේ පවුල් 300ක් පමන ජිවත් වන බවත් තමන්ට නිසි ලෙස පානිය ජල පහසුකම් නොමැතිවිමෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. තමන්ට නිසි ලෙස…
පොහොර කප්පාදුවට පෙර පරීක්ෂණයක් සිදුකරන්න
නොමිලයේ ගොවියාට ලබා දෙන මඩ පොහොර ටික කලට වේලාවට ලබා දෙන ලෙසත් පොහොර කප්පාදුවට පෙර හෝ කාබනික පොහොරවලට යන්නට පෙර පස පිළිබඳව පැහැදිලි පරික්ෂණයක් සිදුකරන ලෙසත් ඉල්ලා සිටින බව පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ඒකබද්ධ ගොවි සංවිධානය ජනාධිපතිවරයාගෙන් හා රජයෙන් ඉල්ලීමක් කරයි. ඔවුන් මෙම ඉල්ලීම කළේ පොලොන්නරුවේ දී මාධ්‍ය හමුවක් පවත්වමිනි.එහි දී අදහස් දැක්වූ පරාක්‍රම සමුද්‍ර…
ගාල්ලේ සඳුන්දි 200 යි
ශිෂ්‍යත්ව විභාග ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් මෙවර 2020 ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු දෙසීයෙන් දෙසීයම (200) ලබා ගැනීමට ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ සියති විතුම්සා සඳුන්දි කරුණාතිලක සිසුවිය සමත් වී ඇත. ගාල්ල වටරැක ප්‍රදේශයේ පදිංචි සියති විතුම්සා දරුවන් දෙදෙනෙකුගේ පවුලේ වැඩිමහල් දරුවාය. ඇයගේ මව සහ පියා දෙදෙනාම ව්‍යාපාරිකයින් වන අතර එකම සොහොයුරා ගාල්ල මහින්ද විද්‍යාලයේ 4 වන වසරේ ඉගෙනුම…
සුරා බදු බලපත්‍ර ගාස්තුව අඩු කෙරේ
සුරා බදු බලපත්‍ර වාර්ෂික ගාස්තු අඩු කිරීමට රජය තීරණය කරයි. ඒ සුරා බදු බලපත්‍රලාභීන් ගෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙනි. මේ අනුව රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වූ වාර්ෂික ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 20 දක්වා අඩු කර ඇත. නව ගාස්තු සංශෝධනයට අනුව කර්මාන්ත ප්‍රවේශය සඳහා එක් වරක් පමණ අය කරනු ලබන ගාස්තුව රුපියල් දෙකෝටි පනස්…