Similar Posts
සිංගිමලේ හා ඉන්වරි ජලාශවල ජල මට්ටම් දැඩි ලෙස පහලට
මධ්‍යම කදුකර ප්‍රදේශයන් තුල පවතින වියළි කාලගුණික තත්වයන් හමුවේ හැටන් ප්‍රදේශයේ පානිය ජල සැලයුම අඩාල විමත් සමග ප්‍රදේශයේ ජල පාරිභෝගිකයන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට මෙම ප්‍රදේශයේ ජල පාරිභෝගිකයන්ට ජලය නිකුත් කිරිම දින දෙක තුනකට වරක් පැය දෙක තුනක කාලයකට ජලය නිකුත් කිරිමත් සමග මෙම තත්වයන් උදාවි ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන…
යුද හමුදා කඳවුරු තුල ප්‍රදර්ශනය කළ හැක්කේ රාජ්‍ය හා හමුදා ලාංජන පමණයි
දිවයින පුරා විසිරී ඇති සියලුම යුද හමුදා කඳවුරු තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ලාංඡනය සහ යුද හමුදා ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කරන ලෙස ජනාධිපතිවරයා නියෝග කර තිබේ. ඒ් අනුව යුද හමුදා කඳවුරු තුල වෙනත් ඡායාරූප වෙනුවට රාජ්‍ය ලාංඡනය හා යුද හමුදා ලාංඡනය පමණක් මින් ඉදිරියට ප්‍රදර්ශනය කෙරෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් සුමිත්…
ජාතික ගීය ජාතිවාදය කරගන්න හදන පිරිසකට එරෙහිව CID පැමිණිල්ලක්..
උමාරා සිංහවංශ ගෙ ජාතික ගීය මුවාවෙන් ජාතිවාදයක් ඇවිස්සීමට ඇතැම් අය කටයුතු කරන බවට චෝදනා කරමින් මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන ප්‍රසංග ප්‍රනාන්දු මහතා සහ නීතිඥ සේනක පෙරේරා යන මහත්වරුන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.. රටේ පවතින දුෂ්කරතා සහ දේශපාලන අස්ථාවරභාවය මධ්‍යයේ රටේ ජාතිවාදය අවුස්සා වෙනත් අරමුණු ඉටුකර ඉටුකරගැනීමට උත්සාහ කරන පිරිසක් සිටින බවට මෙහිදී…
පළාත් ඡන්දය කල් යන හැටි හිටපු මැකෝ කියයි
පළාත් පාලන ආයතන සදහාවූ කොට්ටාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුවෙන් කිසිදාකවත් පළාත් පාලන මැතිවරණය කල් දැමීමක් සිදු නොවන බව පළාත් පාලන ආයතන සදහාවූ කොට්ටාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. පළාත් පාලන මැතිවරණය නියමිත කාලයට පවත්වනු ඇති බවත් මහින්ද දේශපිය මහතා කියයි. පළාත් පාලන ආයතන සදහාවූ කොට්ටාස සීමා නීර්ණය කිරීමේ ජාතික…
බස්නාහිරින් පැන්න අය කොටුවෙයි
බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනවල බස්නාහිර පළාතෙන් හා කුලියාපිටියෙන් පිට වූ පුද්ලයන් දැනට සිටින ස්ථානවලම නිරෝධායන කිරීමට තීරණය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ, 29 සහ 30 දිනවල බස්නාහිර පළාතෙන් හා කුලියාපිටියෙන් පිටව ගිය පුද්ගලයන් මේ ආකාරයට නිරෝදායනය කිරීමට තීරණය කර ඇති බවයි. ඔවුන් සිටිනා ස්ථානවලම දින 14ක කාලයක් නිරෝධායනය විය යුතු…