Similar Posts
පාර්ලිමේන්තුව කටයුතු අත්හිටුවා හදිසි පක්ෂ නායක හමුවක්
පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත. ඒ, හදිසි පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීම හේතුවෙනි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ ඉල්ලීමකට අනුව මෙම රැස්වීම පැවැත්වෙයි. එහි දී අද (23) දින පාර්ලිමේන්තුවේ දී දෙවන වර කියවීමට නියමිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි.
කාසල්රි ජලාශය වාන් දමයි
මධ්‍යම කදුකරයේ බටහිර කොටසට ඇදහැලෙන අධික වැසි තත්වයන් සමග කාසල්රි ජලාශයේ ජලය පිටාර මට්ටමට පැමිනිමත් සමග අද 04 වන දින උදැසන වාන් දැමිම ආරම්භවි ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මධයම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් කාසල්රි ජලාශයේ ජලය සිග්‍ර ලෙස ඉහල යාමත්…
ශ්‍රේණිගත කිරීමකින් ලංකාවේ විදෙස් ගමන් බලපත්‍රය ඉදිරියට
ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය පසුගිය වසරේ සිට ස්ථාන අටකින් ඉදිරියට ගොස් 95 වැනි ස්ථානයට පත්ව තිබේ. ඒ Henley and Partners Index 2023 විසින් ප්‍රකාශයට පත් කරන ලද ලැයිස්තුවට අනුවයි. ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ නිල දත්ත මත පදනම්ව Henley විදේශ ගමන් බලපත්‍ර දර්ශකය ප්‍රකාශයට පත් කෙරෙයි. පූර්ව වීසා බලපත්‍රයක් නොමැතිව ඔවුන්ගේ හිමිකරුවන්ට ප්‍රවේශ විය හැකි…
විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත ළඟදීම
විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත ඉදිරියේදී සම්මත කිරීමට බලාපොරොත්තු වන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. ඒ අනුව විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ. මීට අමතරව, ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් කෙටුම්පත් කර ඇති අතර එය කැබිනට් අනුමැතිය සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් සළකා…
වෘත්තිය ක්‍රියාමාර්ගය සාර්ථකයි
අද දිනයේ දිවයිනේ බොහෝ පාසල්වල ගුරුවරුන් සේවයට වාර්තාකර නොමැති අතර අද (26) දිනයේ ක්රියාත්මකකර ඇති අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සාර්ථක බව ලංකාගුරු සංගමය පවසයි. වැටුප් ගැටළුව ඇතුළු ඉල්ලීම් 6 ක් මුල් කර ගනිමින් ගුරු- විදුහල්පති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් පාසල් සිසුන්ගේ පැමිණීමේද අඩුවක් දක්නට ලැබෙන බව සදහන් වේ.
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය
එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළේය. එම සංචිතය පහතින්, වනිදු හසරංග (නායක) චරිත් අසලංක (උපනායක) කුසල් මෙන්ඩිස් පැතුම් නිස්සංක සදීර සමරවික්‍රම ඇන්ජලෝ මැතිව්ස් කමිදු මෙන්ඩිස් දසුන් ශාකක ධනංජය ද සිල්වා මහීෂ් තීක්ෂණ දුනිත් වෙල්ලාලගේ දුෂ්මන්ත චමීර නුවන් තුෂාර මතීෂ පතිරණ ඩිල්ෂාන්…