දකුණු අප්‍රිකාවේ පැවති අවුරුදු 19 න් පහළ ලෝක කුසලානයේ අවසාන මහා තරගයෙන් පසුව කළහකාරීව හැසිරුණු ඉන්දීය සහ බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයන් 5 දෙනෙකුට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දඩුවම් නියම කර ඇත.
බංග්ලාදේශ ක්‍රීඩකයන් 3 දෙනෙකුට අසාදු ළකුණු 6 බැගින්ද ඉන්දීය ක්‍රීඩකයන් දෙදෙනෙකුට අසාදු ළකුණු 5 බැගින්ද පිරිනැමීමටයි අයි.සී. සී.ය තීරණය කරයි.