Similar Posts
වතුකර ජනතාවගේ දිපවාලි සුදානම
දිපවාලි උත්සවය සදහා අවශ්‍ය බඩු භාණ්ඩ ලබා ගැනිමට වතුකර ජනතාව හැටන් නගරයට වැඩි වශයෙන් පැමිනිමත් සමග මේ වන හැටන් නගරය ජනාකිර්න තත්වයන්ට පත්ව ඇත. මෙම ප්‍රදේශයන්ට සවස් කාලය තුලදි අධික වැසි පතිතවන බැවින් වතු කරයේ බොහෝ පිරිසක් තමන්ට අවශ්‍ය විවිධ දේ ලබා ගැනිම සදහා උදේ කාලයේදි නගරයට පැමිනිමට පියවර ගෙන ඇත. මෙසේ මෙම පිරිස් නගරයට…
අද වැසි හෝ ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිරසහ සබරගමුව පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ක පමන තරමක තද වැසි ඇතිවිය හැක. ඌවපළාතෙත්අම්පාරසහමඩකළපුවදිස්ත්‍රික්කවලත් සවස්කාලයේහෝරාත්‍රී කාලයේදීස්ථාන ස්වල්පයක වැසි හෝගිගුරුම්සහිතවැසිඇතිවියහැක. මධ්‍යම කඳුකරයේබටහිරබැවුම්ප්‍රදේශවලත්උතුරු, උතුරුමැදසහවයඹපළාත්වලත්, හම්බන්තොට,මොණරාගලසහත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විටහමනපැ.කි.මී. (40-45)කපමණතදසුළංඇතිවියහැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින්…
ප්‍රොටෙක් සංගමයෙන් අසරණ කම්කරුවන්ට මුදල්
කොවිඩ් වසංගතය තත්වයන් මත රජය මගින් පනවා ඇති නිරෝධාන ඇදිරි නිතිය හේතුවෙන් අසරණ තත්වයන්ට පත්ව ඇති වතුකරයේ ප්‍රොටෙක් සංගමයේ සමාජිකත්වය දරණ අවිධිමත් කම්කරුවන් පිරිසකට මුදල් ප්‍රධානය කිරිම 08වන දින හැටන් කාර්යාලයේදි සිදු කරන ලදි. මෙම මුදල් ප්‍රධානය කිරිම පිලිබදව ප්‍රොටෙක් සංගමයේ වැඩ සටහන් අධ්‍යක්ෂක කල්ප මධුරංග මහතා දුරකථන මාර්ග ඔස්සේ පවසන ලද්දේ කොවිඩ් වසංගත තත්වයන්…
දුම්රිය කිහිපයක ධාවනය අවලංගු කරයි
දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා මගීන් දැඩි පිඩාවට පත්ව තිබේ. මෙම සංකේත වර්ජනය හේතුවෙන් අද දින ධාවනය වීමට තිබූ කාර්යාල දුම්රිය ගමන්වාර 5ක් අවලංගු කර ඇති බවත් එමගින් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි. නානුඔය සිට මහනුවර…
සුදු සමක් සඳහා ක්‍රීම් එකක් දෙන බව කියා කාන්තාවක් කෙළෙසයි
සුරූපී නිළියක මෙන් පැහැපත් සමක් සඳහා එන්නතක් ගන්නට ආ කාන්තාවකට ක්‍රීම් එකක් ලබාදෙන බව පවසා ඇයව දූෂණය කළැයි වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියේය. පැමිණිලිකාරිය එන්නත්වල මිල ගණන් වැඩි බව සැකකරුට දන්වා ඇති අතර එහිදී ඔහු ‘‘ක්‍රීම් එකක් තියෙනවා දෙන්නම්’’ කියා පවසා වෛද්‍ය මධ්‍යස්ථානයේ උඩුමහලට පැමිණිලිකාරිය රැගෙන ගොස්…
මානවයාගේ ආත්මාර්ථකාමීත්වය මානවයාටම තර්ජනයක්
ආත්මාර්ථකාමීත්වය හමුවේ ලෝකයම බලවත් අර්බුදයක් වෙත යොමු වෙමින් සිටින බව අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමන් අවධාරණය කරයි. එතුමන් මේ බව කියා සිටියේ ඊයේ යෙදුන මහ සිකුරාදා දිනය වෙනුවෙන් පැවැති විශේෂ දේවමෙහෙය සිදු කරමිනි. එමෙන්ම මානවයාට පැවැත්මට බරපතල තර්ජනයක් ඇති වන බලපෑම් ඇති වෙමින් තිබෙන බවත්, මේ සියල්ලට හේතුව ආත්මාර්ථකාමීත්වය බවත් එතුමන් පෙන්වා දුන්නා. පාස්කු ඉරිදා…