Similar Posts
කිතුල් රා මැදීම වරදක් නොවේ
කිතුල් මැදීම හෝ රා නිස්සාරණයට බලපත්‍ර අවශ්‍ය නොමැති බවත්, රා මදින්නන්ට එරෙහිව නඩු නොපවරන ලෙසත් පොලිස්පතිවරයාගෙන් සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබේ. පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, 2018 අංක 4 දරන සුරාබදු (සංශෝධන) පනත යටතේ කිතුල් ගස්වල රා මැදීම හා එම ගස්වලින් රා නිස්සාරණය කිරීම බලපත්‍ර නොමැතිව සිදු කළ හැකි බවයි. එහෙත් ඇතැම්…
වර්ජනය තාවකාලිකව අවසන්
රජයේ බදු ප්‍රතිපත්තිය වහා වෙනස් කරන ලෙස ඉල්ලමින් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව දිවයින පුරා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. ඊයේ (15) ක්‍රියාත්මක වූ එක්දින වැඩ වර්ජනය සඳහා රජයේ වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විදුලි ඉංජිනේරුවන් ඇතුළු විදුලි සේවකයින්, බැංකු නිලධාරීන්, ඛනිජතෙල්, ජල සම්පාදන, මාර්ග සංවර්ධන, අධ්‍යාපන පරිපාලන, මිනින්දෝරු, දේශීය ආදායම් ඇතුළු…
පාකිස්තානය වෙනුවෙන් දෙවන වරටත් පෙරට ආ ශ්‍රී ලංකා ක්‍රිකට්
වර්ෂ 2009දී පාකිස්තානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩාවට උදා වූයේ අඳුරු කාලයකි. විශේෂයෙන් පාකිස්තාන ක්‍රිකට් ලෝලීන්ට එරටදී ක්‍රිකට් තරගයක් නැරඹීමේ අවස්ථාව වසර ගණනාවකට අහිමි ව යන ලදී. කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්තානයට පැමිණියේ නැත. පාකිස්තානයේ පැවැත්වීමට නියමිත සියලු තරග ඩුබායි හා අබුඩාබි ක්‍රීඩාංගන වෙත යොමු කෙරිණි. පාකිස්තාන…
බන්ධනාගාරගත සිරකරුවන් ප්‍රමාණය 30,000 ඉක්මයි
බන්ධනාගාරගත සිරකරුවන් ප්‍රමාණය 30,000 ඉක්මවා ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් ගාමිණීගබී දිසානායක මහතා පැවැසීය. යුක්තිය මෙහෙයුම ආරම්භ වීමට පෙර බන්ධනාගාරගතව සිටියේ සිරකරුවන් 26500 ක් බව ද ඔහු සඳහන් කළේය. සිරකරුවන් ප්‍රමාණය ඉහළ යෑම නිසා බන්ධනාගාර නිලධාරීන්ගේ අවශ්‍යතාව වැඩි වී තිබෙන බව කී කොමසාරිස්වරයා බන්ධනාගාර නියාමක නිලධාරීන් 1700කගේ පමණ හිඟයක් තිබෙන බවද සදහන් කළේය. ඉන් 900…
නවසීලන්තය කොරෝනාවෙන් නිදහස්..!
කාන්තාවක් දේශපාලණ නායක්තවය දරන දූපත් රාජ්‍යයක් වන නවසීලන්තය ඊයේ කොරෝනා වසංගතයෙන් නිදහස් පළමු රට ලෙස ප්‍රකාශයට පත්රන ලදී. පසු ගිය මැයි 22 වන දා සිට ඒරටින් කිසිදු කොරෝනා රෝගියෙක් වාර්තා වී නොමැත. නවසීලන්තයේ මුල්ම කෝවිඩ් -19 රෝගියා වාර්තා වී ඇත්තේ පසුගිය පෙබරවාරි 28 දිනය. ඒතැන් සිට මැයි 22 දා දක්වා රෝගීන් 1504ක් වාර්තා වී ඇති…
ගිනි අවියක් හා උණ්ඩ සමඟ සැකකරුවෙකු හික්ඩුවේ දී අල්ලයි
ලංකාවේ නිෂ්පාදිත ගිනි අවියක් හා උණ්ඩ 03 ක් සමඟ සැකකරුවෙකු හික්ඩුව දූවගොඩ දී අල්ලයි. හික්කඩුව පොලිස් කොට්ඨාසයේ නිලධාරින්ට ලද තොරතුරක් මත 15 දින සිදු කල විශේෂ මෙහෙයුමක දී ලංකාවේ නිෂ්පාදය කල ගිනි අවියක් හා උණ්ඩ තුනක් සහිතව එක් සැකකරුවෙක් අත්අඩංගුවටගෙන තිබේ. සැකකරු දුවගොඩ හික්කඩුව පදිංචි වයස අවුරුදු 48ක් පමණ වු පුද්ගලයෙකි. සැකකරුවා (16 දින) ගාල්ල…