Similar Posts
තවත් බැංකු සේවකයෙක්ට කොරෝනා
තවත් පෞද්ගලික බැංකුවක සේවකයෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා. ඒ, මතුගම ප්‍රදේශයේ පෞද්ගලික බැංකු ආයතනයක සේවකයෙකුටයි. මේ අතර මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඕවිටිගල, බදුගම සහ බදුගම නව ජනපදය යන ගම්මාන වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා ගම්මාන ලෙස නම් කර ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා. එම ගම්මාන ඇසුරෙන් කොරෝනා…
සියලු පාසල් අද සිට ඇරඹේ
සාමාන්‍ය පරිදි අද (17) සිට පාසල් විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, සිසුන් පාසල් කැඳවීමේ කාලය පිළිබඳ ගැටලුවක් වෙතොත් ඊට අදාල ක්‍රියාමාර්ග ගැනීමට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට හා විදුහල්පතිවරුන්ට බලය පවරා ඇති බවය. මේ අතර සාමාන්‍ය පෙළ විභාගය ලබන 23 වැනි දා සිට ජුනි මස 01 වැනි දා දක්වා පැවැත්වෙනු ඇති.
දින 3ට රටවල් 30ක කොරෝනා පැතිරේ
කොරෝනා වෛරසය ලෝකය පුරා ඉතා වේගයෙන් පැතිරෙමින් පවතින අතර, අද වන විට ලෝකයේ රටවල් 157 ක් පුරා මෙම වෛරසය ව්‍යාප්තව තිබේ. පසුගිය මාර්තු 13 වන දින රටවල් 127ක් තුළ පමණක් පැතිරී තිබූ මෙම වෛරයස දින තුනක් තුළ රටවල් 30ක් වෙත පැතිර තිබේ. ඒමෙන්ම මෙම වෛරසය ආසාදනය වීමෙන් මිය යන ප්රථිශතයද ක්‍රමයෙන් වැඩිවෙමින් තිබේ. අද වන…
මහනුවරින් වාර්තා වූ භූකම්පනය ගැන සොයන්න නිලධාරීන් කණ්ඩායමක්
මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි අනුරගම ,පාරගම , සිංහාරගම , මයිලපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඊයේ (29) රාත්‍රීයේ භූමියේ කම්පන තත්ත්වයක් ඇතිවී තිබෙන බවට වාර්තා පළ වුණා. ඊයේ රාතී‍්‍ර 08.30 ට පමණ කම්පන තත්ත්වය ඇතිවූ බවයි එම ප්‍රදේශවාසීන් සඳහන් කළේ. කෙසේවෙතත්, මෙම සිදුවීම භුචලනයක් නොවන බව භූවිද්‍යා සමීක්ෂණ ආයතනයේ පිහිටි සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයේ පර්යේෂකයෙකු සඳහන් කළා….
දිස්ත්‍රික්ක 19 ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට
කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර , යාපනය දිස්ත්‍රික්කවල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ සඳහා දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී. සෙසු සියලු දිස්ත්‍රික්කවල අද(09) උදේ 06.00 ට ඇඳිරි නීතිය ලිහිල් වු අතර, එදිනම සවස 04.00 ට…