Similar Posts
සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම උසස් පෙළ පන්ති ඇරඹෙයි
මෙවර පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ පැවති වැඩසටහනකට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ සාමාන්‍ය පෙළ විභායය මැයි 7 වැනිදා පටන් ගෙන 20 වැනිදායින් අවසන් වන අතර…
ගිනිගත්හේන ත්‍රිරෝද බස් අනතුරින් හය දෙනකු තුවාල
හැටන් මහනුවර මාර්ගයේ ගිනිගත්හේන ප්‍රදේශයේදි සිදුවු ත්‍රිරෝද රථ බස් රථ අනතුරින් හය දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වූ ගිනිගත්හේන පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ 18වන දින සවස 5.00ට පමන ගිනිගත්හේන සිට නාවලපිටිය දක්වා ගමන් කරමින් තිබු ත්‍රිරෝද රථයක් හා නාවලපිටිය සිට ගින්ගත්හේන දක්වා ගමන් කරතිබු ලංගම බස් රථයක්…
ගෑස් ගොඩබිමට පොම්ප කිරීම ආරම්භ කරයි
මේ අතර තල්දියවත්ත මුහුදු තීරයට පැමිණි ලිට්රෝ ගෑස් නෞකාවෙන් මේ වනවිට ගෑස් ගොඩබිමට පොම්ප කිරීම ආරම්භ කර තිබේ. අද පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානය චෝදනා කළේ ගෑස් අර්බුදයට රජය මෙතෙක් නිසි පිළිතුරක් ලබාදීමට සමත්ව නැති බවය. යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානයේ කැඳවුම්කරු නිරෝෂා අතුකෝරල ඒ බව සඳහන් කළාය. මේ අතර ලිට්රෝ ගෑස් සමාගම…
සෙල්ෆිය මාරකයක් වෙයි
වව්නියාව – සෙට්ටිකුලම ප්‍රදේශයේ කල්ලාරු පාලම මත සිටිමින් “සෙල්ෆි” ඡායාරූප ගනීමට උත්සාහකළ තරුණයින් දෙදෙනෙකුගෙන් එක් අයෙක් දුම්රියේ ගැටී මිය ගොස් තිබේ. සෙට්ටිකුලම පොලීසිය පැවසුවේ දුම්රිය පැමිණෙන අවස්ථාවේ දී මෙම තරුණයින් දෙදෙනා පාලම මත ඇද වැටි ඇති බවය. එහිදී එක් තරුණයෙක් පාලමේ සිට ජලයට වැටි ඇති අතර අනෙක් තරුණයා දුම්රියේ ගැටී ඇත. අනතුරින් මිය ගොස් ඇත්තේ…
තියෙන ආණ්ඩුවට උදව් කරනවාද? වලපල්ලට යනවාද?
මේ මොහොතේ පවතින අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුක්ත ආණ්ඩුව විවේචනය කිරීම සඳහා ඕනෑතරම් හේතු තිබේ. ඒ කිසිවක් ප්‍රතික්ෂේප කළ නොහැකිය. ඒ සියලු විවේචන සාධාරණය. එය අප කැමති හොඳ ආණ්ඩුව නොවේ. හොඳම ආණ්ඩුව සිහිනයක් බව මම මීට පෙර ද කීවෙමි. එහෙත්, ආණ්ඩුව ගැන එකක් කිව හැකිය. කලින් පැවති ආණ්ඩුව මෙන් තීරණ නොගෙන කල්මැරීමේ ප්‍රතිපත්තියක් මේ ආණ්ඩුවට…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයට යැවීම සඳහා රුපියල් මිලියන 69 ක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයට යැවීම සඳහා රුපියල් මිලියන 69 ක් වියදම් කර ඇති අතර සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව සිතා ඔවුන් වෙනම විශේෂ ගුවන්යානයක පිටත්කර යැවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටු සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය. ක්‍රිකට් ක්‍රීඩකයන් සියලූ දෙනාටම කොවිඞ් මර්දන එන්නත් ලබාදී අනුගමනය කළ යුතු සංචරණ සීමා පිළිබඳවද පැහැදිලිව උපදෙස් ලබාදී…