Similar Posts
නිල් මැණික් සමග යුදහමුදා විශ්‍රාමික කෝප්රල්වරයෙකු අත්අඩංගුවට
එප්පාවල පිහිටි දේවාලයකින් බව පැවසු මැණික් තොගය කැනිමක් සිදුකර ගොඩට ගෙන එහි වස් ඇරීම සදහා සූදානම් වෙමින් සිටි අවස්ථාවේ සිදුකළ වැටලිමකින් මිල කළ නොහැකි බව කියන නිල් මැණික් කැබලි හතක් සමග යුදහමුදා විශ්‍රාමික කෝප්රල්වරයෙකු ඇතුළු පස්දෙනෙකු අනුරාධපුර කොට්ඨාශ පුරාවිද්‍යා ආරක්ෂන විශේෂ පොලිස් ඒකකයේ නිලධාරින් අද(18දා) අළුයම සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර කොට්ඨාශ බාර ජේෂ්ඨ පොලිස්…
දෙහි ගණන් උස්සයි
දෙහි ක්‍රිලෝවක මිල රුපියල් 900/=ත් 1000/=ත් අතර මිලකට ඉහල යාමත් සමග තමන්ට දෙහි මිලට ගැනිමට නොහැකි තත්වයක් පවතින බව පාරිභෝගිකයන් පවසති. එම ඉහල මිලට පවා වෙළද පලේ විකිනිමට ඇත්තේ ඉතා කුඩා ප්‍රමාණයේ දෙහි බවත් එම දෙහි මිලට ගැනිමෙන් පලක් නොවන බවද ඔවුන් වැඩි දුරටත් පවසති. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එලවලු වෙලදුන් පවසන…
රට දියුණු කිරීමට නම් දේශපාලකයා මෙන්ම ජනතාව ද බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි
රට දියුණු කිරීමට නම් දේශපාලකයා මෙන්ම ජනතාවත් බුද්ධිමත්ව කටයුතු කළ යුතු යැයි එක්සත් මහජන පක්ෂයේ නායක, මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පැවැසීය. ඇමැතිවරයා මේ බව පැවැසුවේ නුවරඑළිය නගර ශාලාවේ පැවති එක්සත් මහජන පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් සමුළුවේදී අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය. “ලොකුම අභියෝගය තමා කුඩු සහ පාතාලය තුරන් කර,…
කනාමුට්ටිය වාසනා මුට්ටිය වීම හිනාවෙන්නට කාරණයක්ද? – අජිත් පැරකුම් ජයසිංහ
සංක්‍රාන්ති ලිංගිකයන්ට පොන්නයා කියනවාට කැමතිද අකැමැතිද යන්න ඇසිය යුත්තේ එම ලිංගික ප්‍රජාව නියෝජනය කරන සංවිධානවලින්ය. කාන්තාවට ගෑනි, බඩුව හෝ කෑල්ල යයි කියන්නට පිරිමින් කැමති වුණත් කාන්තාවන් කැමති නැති බව පැහැදිලිය. අවිවාහක අයට මහත්මිය කියා ඇමතූ විට එයට විරෝධය පළ කරමින් තමන්ට මෙනෙවිය යයි කියන්නට අවධාරණය කරන කාන්තාවන් මා ඕනෑ තරම් දැක ඇත. ඉංග්‍රීසි භාෂාවේ Ms….
ශ්‍රී ලංකාවට පහසු ජයක්
ඊයේ (25) 2023 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවති තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්වුණි. අයර්ලන්ත කණ්ඩායම ලකුණු 326ක ජයග්රාහි ඉලක්කයක් හඹා ගිය අතර පන්දුවාර 31 කදී සියලුදෙනා දැවි රැස්කරගනු ලැබුවේ ලකුණු 192ක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 133ක පහසු ජයක් වාර්තා කිරීමට සමත් විය.
කොටගල තෙත් බිම් උද්‍යානය සංවර්ධනයට පියවර
නුවරඑළිය දිස්ත්‍රික්කය සංවර්ධනය කිරිමේ වැඩ සටහන යටතේ හැටන් නගරයේ මාර්ග පුලුල් කිරිම හා කොටගල තෙත් බිම් උද්‍යානය සංවර්ධනය කිරිමේ වැඩ කටයුතු වනජිවි සහ වන රක්ෂන ඇමති සි. බි. රත්නායක මහතාගේ හා වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් 19වන දින ආරම්භ කරන ලදි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අගමැති මහින්ද…