සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරකීමේ කමිටුව විසින් අද දින සංවිධානය කරන ලද උත්සවයේ දී සිරකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හා ක්ෂනිකව ක්‍රියාත්මක වීම සඳහා පැය 24 පුරා දින 7ම ක්‍රියාත්මවන ක්ෂණික දුරකථන අංකයක් අද දින හඳුන්වා දෙන ලදි. ඒ අනුව ඔවුන්ගේ ක්ෂනික දුරකථනය අංකය 076 742 4238 මෙම උත්සවය සංවිධානය කර ඇත්තේ අගෝස්තු මස 10 වන දිනට යෙදී ඇති ජාත්‍යන්තර සිරකරුවන්ගේ දිනය සිහිපත් කිරීම උදෙසා පැවැත්වූ වැඩසටහනේ දීය.
Similar Posts
ගල් පර්වතයක් ගැලවී කොළඹ පාර වැසී යයි
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන රම්පාදෙණිය ප්‍රදේශයේ මාර්ගයට විශාල ගල් පර්වත කඩා වැටිමෙන් එම මාර්ගය මේ වන විට මුලුමනින්ම අවහිර වි ඇත. 24වන දින උදැසන 7.00ට පමන මෙම ගල් මෙසේ මාර්ගයට කඩා වැටිමත් සමග මාර්ගය මුලුමණින්ම අවහිර විඇති බවත් එම තත්වයන් මත මෙම මාර්ගයේ රථ වාහන ධාවනය කරවිමට නොහැකි තත්වයක් පවතින බවත් ගිනිගත්හේන පොලිසියේ නිලධාරියකු…
වසර 34 කට පසුව මුලතිව් ගණදෙවි කෝවිලේ විශේෂ පූජාවක්
වසර 34 කට පසුව මුලතිව් කුරුදුමලේ විහාරාසන්නයේ පිහිටි ගණදෙවි කෝවිලේ මහා ශිව රාත්‍රී දිනය නිමිත්තෙන් විශේෂ පොංගල් පූජාවක් 11 දා පවත්වා තිබේ. ඔවුන්ට එම කෝවිලේ විශේෂ පොංගල් පූජාව පැවැත්වීමට හැකි වී ඇත්තේ කුරුදුමලේ විහාරාසන්නයේ ආරම්භ කොට ඇති පුරා විද්‍යා කැණීම් සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ පිරිසක් ආරක්ෂාව සපයා දීම නිසා ඔවුන්ගේ ආරක්ෂාව යටතේය. පළාතේ හින්දු…
රථවාහන පොලිසිය ඩිජිටල් වෙයි
රථවාහන පොලිසිය ඩිජිටල්කරණය කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර ඇත. අවිධිමත් රථවාහන භාවිතය, මාර්ග අනතුරු, මරණ, තුවාලවීම් සහ රෝහල්ගත කිරීම්, අක්‍රමවත් සහ නොසැලකිලිමත් රිය පැදවීම්, මංතීරු නීති හා මාර්ග සංඥා නොසලකාහැරීම්, මහාමාර්ග අසල වාහන නතර කිරීම් වැනි රථවාහන හැසිරවීම පාලනය හා කළමනාකරණය කිරීමේදී සන්නිවේදනය විධිමත් කිරීම් සඳහා තොරතුරු තාක්ෂණ ක්‍රම හා නව උපකරණ හඳුන්වාදීමට නියමිතය….
උසස් පෙළ විභාගය 23 ඇරඹේ
2022 උසස් පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති, සම්මන්ත්රණ සහ වැඩමුළු පැවැත්වීම ලබන 17වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් කෙරේ. එදිනෙන් පසු උසස් පෙළ විභාගයට අදාළ ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න දෙන බවට හෝ ඊට සමාන ප්‍රශ්න දෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම ද තහනම් බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා…
පොහොර අර්බුදයේ ප්රතිවිපාකය ඉතාම භයානක වෙයි
හදිසියේ පොහොර අර්බුදයක් ඇති කිරීම නිසා රටට ඇති වන ප්රතිවිපාකය ඉතාම භයානක බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රකාශ කර සිටිනවා. ලෝක කෘෂි කර්මාන්තය සහ දේශීය කෘෂි කර්මාන්තය සමග එකට වැඩ කළ යුතුව ඇති බවත් ලෝකයේ විවිධ රටවල පොහොර නිෂ්පාදනය, ආනයනය සහ පොහොර භාවිතය නිසා ලෝකයට ඇතිවන පාරිසරික බලපෑම් පිලිබඳ වැදගත් ප්‍රතිපත්තිමය…