Similar Posts
තොටගල ගින්නෙන් විනාශ වූ නිවාස ගණන 80 ක් දක්වා ඉහළට
ග්‍රෑන්ඩ්පාස්, තොටලග කජීමාවත්ත ප්‍රදේශයේ පිහිටි නිවාස පෙළක ඊයේ රාත්‍රියේ හටගත් ගින්නෙන් නිවාස 80 ක් පමණ විනාශ වී ඇතැයි පොලීසිය පවසනවා. කෙසේවෙතත් ගින්නෙන් ජීවිත හානි හෝ තුවාල සිදුවීම් කිසිවක් වාර්තා වී නොමැති බවයි පොලීසිය සඳහන් කළේ. ගිනි ගැනීම හේතුවෙන් පවුල් 80 ක පුද්ගලයින් 220 ක් අවතැන් වී සිටින බව ද පොලීසිය පැවසුවා. ඔවුන් මේවනවිට කැලණි නදී…
මුඛ ආවරණයක් පැළඳීම ප්‍රතික්ෂේප කළ අයෙකු සිරගත කරයි
පොදු ස්ථානයක මුඛ ආවරණයක් පැළඳීම ප්‍රතික්ෂේප කළ බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට සති 6ක සිර දඬුවමක් ලබාදීමට සිංගප්පුරුවේ අධිකරණයක් නියෝග කර තිබේ. බෙන්ජමින් ග්ලින් නමැති 40 හැවිරිදි එම පුද්ගලයා ට එරෙහිව මුඛ ආවරණයක් රහිතව දුම්රියක ගමන්කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබුණි. එම සිදුවීම පසුගිය මැයි මාසයේ සිදුව ඇති බවට වාර්තා වී ඇති අතර ග්ලින් ව පසුගිය ජූලි මාසයේදී අධිකරණයට…
පීඩන අවපාතය ගැන රතු නිවේදනයක්
ගොඩබිම ප්‍රදේශ, දිවයින වටා ඇති ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ නිරිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ රතු නිවේදනයක් නිකුත් කර තිබේ. අද උදෑසන 10ට අදාළ නිවේදනය නිකුත් කර ඇති අතර, එය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වේ. ඒ අනුව ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින පීඩන අවපාතය ආසන්නව බටහිර දෙසට ගමන් කරමින් පවතින අතර,…
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා
මහව සිට කොටුව බලා ධාවනය වූ කාර්යාල දුම්රියක් රාගම දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක් වී තිබේ. ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙන බවයි වාර්තා වෙයි. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම අනතුරෙන් දුම්රිය මාර්ගයටද හානි සිදු වී තිබෙන බවයි. මෙහිදී දුම්රිය මැදිරි රාගම – මහබාගේ මාර්ගයට පතිත වීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන…
ලෝක පරිසර දිනය අදයි
ලෝක පරිසර දිනය, අදට යෙදී තිබෙනවා. 1972 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද ලෝක පරිසර දිනය මෙවර සැමරෙන්නේ ජෛව විවිධත්වය – පරිසරයට ඉඩක් යන තේමාව යටතේයි. පරිසරය හා මිනිසා අතර ඇත්තේ බිඳ නොහැකි සබඳතාවකි. වසර ලක්ෂ ගණනක් තිසේසේ පැවති මෙම සබඳතාව වර්තමනය වනවිට පත්ව ඇති අභියෝගයට සවිමත්ව මුහුණ දිමේ අරමුණින් මෙවර සැරෙන්නේ…