Similar Posts
දන්සල් ගැන දැනගන්න ඇප් එකක්
මේ වනවිට දිවයින පුරා දන්සල් 2200ක් ලියාපදිංචි වී ඇති බවයි, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ. වෙසක් පොහොය දිනයට සමගාමීව ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන දන්සල් පිළිබඳව තොරතුරු සොයා ගත හැකි නව ඇප් එකක් හඳුන්වා දී තිබේ. Google Play Store වෙත පිවිස ‘දන්සල’ ඇප් බාගත කර ගැනීමෙන් අනතුරුව ලංකාව තුළ ලියාපදිංචි සියලුම දන්සල්, ඒවා…
ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී ප්රවෘත්ති නිවේදිකාව දිවි ගමන නිම කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී ප්රවෘත්ති නිවේදිකාව වු සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වෙයි. ඒ මහත්මිය මියයන විට 80වන වියේ පසුවිය. වර්ෂ 1962 ජූලි 01 වැනිදා ඇය ගුවන් විදුලියට එක්වනුයේ සහය නිවේදිකාවක් ලෙස ය. වෙළෙඳ සේවයේ සම්බන්ධතා මැදිරි නිවේදිකාවක් ලෙස මුළින්ම හඬ අවධි කළ ඇය ස්ථිර නිවේදිකාවක් ලෙසින් ගුවන්විදුලිය තුළ පසුකාලීනව ස්ථාවර වූවාය. සුමනා නෙල්ලම්පිටිය මහත්මිය නිවේදන…
විදුලි ගාස්තු ඉහල දැමිමට විරෝධය පල කරමින් පන්දම් විරෝධතාවයක්
විදුලි ගාස්තු ඉහල දැමිමට විරෝධය පල කරමින් ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද පන්දම් විරෝධතාවයක් ගිනිගත්හේන නගරයේදි පවත්වන ලදි. ජාතික ජන බලවේගයේ මස්කෙළිය ආසන සංවිධායක මංජුල සුරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විරෝධතාවය පැවති අතර මෙහි පැමින සිටි පිරිස පන්දම් දල්වා එම විරෝධතාවයට එක්ව සිටින ලදි. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්
මෙරට ජනාධිපතිවරුන්ගේ ඉරණම විසදුන හැටි මෙරට ජනාධිපතිවරයෙකුගේ ඉරණම පිළිබඳ දුඃඛිත කතාව
ශ්‍රී ලංකාවේ විධායක ධුරය ස්ථාපිත කරන ලද්දේ 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව තුළිනි. 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව අහෝසි කරමින් ගෙනා 1978 පෙබරවාරි හතරවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නීතිගත කෙරුණු විධිවිධාන අනුව එවකට අගමැතිවරයාව සිටි ජේ. ආර්. ජයවර්ධන මහතා එම බලසම්පන්න තනතුරට පත් විය. අපේ රටේ විධායක ජනාධිපති ක්‍රමය එක්තරා අතකින් ඒකාධිපති ස්වරූපයක් පෙන්නුම් කරන බව එකල…
යාල පිපාසයෙන්
යාල වනෝද්‍යානය පිහිටි ප්‍රදේශය පුරා මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ පවතින අධික වියලි කාල ගුණික තත්වය නිසා යාල වනෝධ්යානය තුළ පිහිටි දිය කඩිති බොහොමයක් මේ වන විට සිදී ගොස් තිබේ. දිය කඩිති සිදී යාමත් සමඟ යාල වනෝධ්‍යානයේ වන සතුන් මේ වන විට දැඩි පීඩාවට පත්ව සිටිති.යාල වනෝද්‍යානය සතු ජල බවුසර් මගින් සිදී ගිය දිය කඩිති…
කොරෝනා අසාදිත චීන කාන්තාවගේ අවසන් වාර්තාව වෛද්‍ය පර්යේෂණ ආයතනයට
කොරෝනා අසාදනය වී ප්‍රතිකාර ලබන චීන ජාතික කාන්තාවගේ අවසන් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකර ඇතැයි වැඩබලන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ පවසයි. වෛද්‍යවරයා පැවසුවේ එහි ප්‍රතිඵල මත ඇයව රෝහලෙන් මුදාහැරීමට කටයුතු කරන බව ය. ආහාර හරහා කිසිඳු අයුරකින් කොරෝනා ව්‍යාප්ත නොවන බව සෞඛ්‍ය අංශ පවසයි. රෝගියෙකුගේ සෙම ශරීර ගතවීමෙන්, කිවිසුම් හෝ වෙනත් ක්‍රමයකින් රෝගියාගේ ආසාදිත ශ්‍රාවයන්…