Similar Posts
ලොකු ලූණු රුපියල් සියයකට අලෙවි කළ නොහැකි තත්වයක්
ලොකු ලූණු සඳහා පනවා තිබූ බද්ද ඉවත් කිරීමත් සමගම දේශීය ලූණු ගොවියා අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බවත් රුපියල් සියයක් වැනි මිලකට ලොකු ලූණු අලෙවි කළ නොහැකි බවත් පොලොන්නරුවේ ලොකු ලූණු ගොවියෝ පවසති. මේ වන විට තමන් සන්තකයේ ලොකු ලූණු කිලෝ ලක්ෂයක් පමණ පවතින බවත් පොලොන්නරුව පමණක් නොව අනුරාධපුරය,.යාපනය,මාතලේ යන දිස්ත්‍රික්කවල ලූණු ගොවියාත් මේම තත්ත්වය…
සිවිල් වරදකරුවන් බන්ධනාගාරයට නොයවා නිවාස අඩස්සියට – නව පනත් කෙටුම්පතක්
සිවිල් දඩුවම් ලැබූ වරදකරුවන් නිවාස අඩස්සි ගත කිරීම පිළිබද පනත් කෙටුම්පත මෙම වර්ෂයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න පවසයි. බන්ධනාගාරවල පවතින අධික තදබදයට විකල්පයක් වශයෙන් හදුන්වා දෙන නව ක්‍රමය සුළු වැරදි සම්න්ධයෙන් අදා වන බව අමාත්‍යවරයා කීවේය. යෝජිත මෙම නව වැඩසටහන යටතේ නිවාස අඩස්සිගත කරන වරදකරුවන්…
22 කොරෝනා මරණය වාර්තා වෙයි
ගෙල වැලලාගෙන සියදිවි නසාගත් 27 හැවිරිදි තරුණයෙකුට කොරෝනා ආසාදිත බව හෙළි වී තිබේ. පානදුර වෑකඩ ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා ඊයේ දිනයේ ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇත. එම දේහය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයේ දී කොරෝනා ආසාදිත බව හෙලි වී ඇත. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේය. ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය…
බැදුම්කර වංචාවේ විත්තිකරු ඇලෝසියස් ගේ අරක්කුවලට බදු සහන සමග යලි අවසර
රුපියල් බිලියන එකයි දශම පහකට (රුපියල් කෝටි 150) අධික බදු ප්‍රමාණයක් රජයට ගෙවීම පැහැර හැරීම හේතුවෙන් බලපත්‍රය අත්හිටුවන ලද ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ බලපත්‍රය සක්‍රීය කර මත්පැන් නිෂ්පාදනය (01දා) සිට නැවත ආරම්භ කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව අවසර ලබාදී ඇත. රජයට ගෙවිය යුතු හිඟ බදු ප්‍රමාණය වසර 02ක් ඇතුළත ගෙවා අවසන් කිරීමේ එකඟතාව මත මෙම අවසරය ලබාදුන්…
රුසියානු ආරක්ෂක ලේකම් ස්පුට්නික් සමඟ මෙරටට
රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක මණ්ඩල ලේකම් නිකොලායි පට්රුශෙව් (Nikolai Patrushev) මහතා පසුගියදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය. සෝවියට් සමාජවාදී ජනරජයේ රාජ්‍ය බුද්ධි සේවයේ (KGB) සහ රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවයේ දීර්ඝ අත්දැකීම් රැසක් සහිත නිකොලායි පට්රුශෙව් මහතා 2008 වසරේ සිට රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක මණ්ඩලයේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි. ශ්‍රී ලංකා සහ රුසියාව අතර ද්විපාර්ශ්වික…
බන්ධනාගාරගතව සිටි නිර්දෝෂි පුද්ගලයාව වහාම මුදාහරියි
සිය නිවසට වතුර වීදුරුවක් ඉල්ලාගෙන පැමිණි පුද්ගලයෙකු තමන් කෙලෙසීම නිසා ගැබිණියක්වු බවට බාලවයස්කාර පාසල් සිසුවියක සිදුකල චෝදනාවකට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි තිදරු පියෙකු වහාම නිදහස්කර මුදාහරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසාවිනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා පෙරේදා (24දා) සවස අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරිවරයාට නියෝග කළේය. වහාම නියෝගය ක්‍රියාත්මක කර මුදාහරින ලෙස නියෝග කරණු…