Similar Posts
සෞඛ්‍ය අංශ ලෙඩ වුණොත් රෝගීන්ට සත්කාර කරන්න පිරිසක් ඉතිරි නොවේවි
ගෝලීය වසංගතයක්ව පවතින කොවිඞ් 19 හෙවත් කොරෝනා වෛරසය මෙරට ආක්‍රමණය කිරිමත් සමඟ සෞඛ්‍ය අංශ වලට විශාල වගකීමක් පැවරුණි. ඒ අතර හෙද සේවාව ප්‍රමුඛය. නමුත් ඔවුන් ඉදිරියේදි වෘත්තිය ක්‍රියා මාර්ගයකට සුදානම් වන බව ප්‍රකාශ වු අතර ඒ සම්බන්ධයෙන් හා රටේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය ගැන අප රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති, එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි…
අභිරහස් මරණයට හේතුව සොයා පරික්ෂණ
දර කැපීමට ගොස් වැවකට වැටි අභිරහස් අන්දමින් මියගොස් සිටි තිදරු පියෙකුගේ මරණයට හේතුව අනාවරණය කර ගැනීම සදහා පශ්චාත් මරණ පරික්ෂණයක් පැවත්වීමට සිරුර අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඩී.එල් වෛද්‍යරත්න මහතා හමුවට ඉදිරිපත් කරනා ලෙස අනුරාධපුර වැඩ බලන මහේස්ත්‍රාත් නයනා රත්නායක මහත්මිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරනා කහටගස්දිගිලිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට (16දා) සවස නියෝග කළාය. පසුගිය (15දා)…
නිකවැරටියෙන් තවත් ගෑස් ටැංකියක් පුපුරයි – නිවසට දැඩි හානි
නිකවැරටිය කන්දේගෙදර ප්‍රදේශයේ 26 දහවල් ගෑස් ටැංකියක් පිපිරී යාමෙන් එම නිවස ගිණිගෙන දැඩි හානි සිදුව ඇති බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය සඳහන් කරයි. ගෑස් ටැංකිය පිපිරීම සිදුවන අවස්ථාවේ නිවසේ මව සහ ,පියා කුඹුරට ගොස් සිට ඇති අතර වැඩිමහල් දරුවා පාසලටද ,දෙවනි දරුවා ඥාති නිවසකද සිටීම හේතුවෙන් කිසිඳු ජීවිත හානියක් සිදුව නොමැති බවද පොලීසිය සඳහන් කරයි ….
පැලවත්තේ වතු කම්කරු ජීවිත වලපැත්තට
පැලවත්ත වතු සමාගමට අයත් පැලවත්ත, බඹරවාන, ගුලන වත්ත, වීරකන්ද, පහළ හෙවෙස්ස , සහ අක්කර පනහ වතු කම්කරුවන්ට ජිවත්වීමේ මූලික අවශ්‍යතා හෝ නැතැයි වතු කම්කරුවන් චෝදනා කරති. කළුතර දිස්තුික්කයේ වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩිම වතු කම්කරුවන් පිරිසක් ජීවත්වන පැලවත්ත රාජ්‍ය වතු යායේ වතු කම්කරුවන් පරමිපරා ගණනක සිට වහළුන්සේ ජීවත්වනවා, යැයි කම්කරුවන් කියති. 1960 දශකය තරම් ඈත …
කොතලාවල පනත් කෙටුම්පත සිවිල් අවකාශය මිලිටරිකරණය වීමේ පියවරක්
කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට ආණ්ඩු පාර්ශ්වය ගන්නා ප්රයත්නය, සිවිල් අවකාශය මිලිටරිකරණය වීමේ පියවරක් බව අප නිරීක්ෂණයයි. විශේෂයෙන්ම වසංගත අර්බුදයක් මධ්‍යයේ මෙවැනි පනතක් ගෙන ඒමට කඩිනම් වීමත් ඊට එරෙහිව පෙනී සිටින ශිෂ්‍ය ක්‍රියාකාරීන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරු මර්දනය කිරීමත් අප දැඩි සේ හෙළා දකිමු. තවද, මෙම පනතට එරෙහි විරෝධතාවන්ට නායකත්වය…