Similar Posts
ගලබොඩවත්තේ මිරිස් වගාව ලෝක ආහාර සංවිධානයේ පැසසුමට
එක් ගමකට එක් බෝගයක් සංකල්පය යටතේ නාවලපිටිය ගලබොඩවත්තේ ක්‍රියාත්මක මිරිස් වගාව ලෝක ආහාර සංවිධානයේ පැසසුමට ලක්ව තිබෙනවා. වතු සංවර්ධන මණ්ඩලයට අයත් ආර්ථික ඵලදාවක් නොමැති ඉඩම් අක්කර සියයක් අක්කර භාගය බැගින් වතුකරයේ තරුණ ප්‍රජාව අතර බෙදා දී මීට මාස තුනකට පමණ පෙර මෙම මිරිස් වගාව ආරම්භ කෙරුණා. අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ යෝජනාවකට අනුව ක්‍රියාත්මක කෙරුණු මෙම…
පාසල් අධාපනය නිම කල සිසු සිසුවියන් සදහා වෘත්තිය පුහුණු වැඩමුළු මලාවක්
හැටන් අධ්‍යාපන කලාපයේ පාසල් අධාපනය නිම කල සිසු සිසුවියන් සදහා වෘත්තිය පුහුණු වැඩමුළු මලාවක් ආරම්භ කිරිමට කැන්ඩි සිටික් කරිටාස් ආයතනයේ හැටන් ශාඛාව මගින් පියවර ගෙන ඇත. මේ තත්වයන් පිලිබදව අදහස් දැක්වු කැන්ඩි සිටික් කරිටාස් ආයතනයේ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකාරක එස්. නිකලස් මහතා පවසන ලද්දේ හැටන් අධ්‍යාපන කලාපයේ පාසල් අධ්‍යාපනය නිම කර රැකියා විරහිතව සිටින පිරිස් සදහා…
එළවලු මිල පහළට
පසු ගිය දිනවල දැඩි ලෙස ඉහල ගොස් තිබු එළවලු මිල මේ වන විට දැඩි ලෙස පහළට බසිමින් පවති. මේ වන විට මෙම ප්‍රදේශයන් තුල බෝංචි, ලික්ස් ක්‍රිලෝව රුපියල් 160ත් 200ත්, තක්කාලි ක්‍රිලෝව රුපියල් 180ත් 200ත්, බණ්ඩක්කා ක්‍රිලෝව රුපියල් 100ත් 120ත්, කැරට් ක්‍රිලෝව රුපියල් 300ත් 350ත් අතර මිලකට අලෙවි වනු ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන…
විවාහ උත්සව සදහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්
අද (26) සිට විවාහ උත්සව පැවැත්වීමේදී සහභාගි කළ හැකි පිරිස සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත. භෝජන ශාලාවල සිටිය හැකි පුද්ගලයින් ගණන එහි ධාරිතාවෙන් 1/3ක් හෝ උපරිම පුද්ගලයින් 75කට නොවැඩි විය යුතුය.එළිමහන් උත්සව සඳහා සහභාගි විය හැකි උපරිම සංඛ්‍යාව පුද්ගලයින් 100ක් දක්වා වැඩිකර ඇත. මත්පැන් භාවිතා කිරීමට අවසර…