Similar Posts
මහ කන්නයේ අලුත් සහල් මංගල්‍යය
පසුගිය මහ කන්නයේ පොලොන්නරුවේ ගොවි ජනතාව විසින් නෙළාගත් වී අස්වැන්නේ අග්‍ර කොටස බුදුන් වහන්සේ උදෙසා පූජා කිරීමේ අලුත් සහල් මංගල්‍යය පොළොන්නරුව ඓතිහාසික ගල් විහාර පුදබිමේ දී පැවැත්විණි. අස්ගිරි පාර්ශ්වයේ අනුනායක මහනුවර අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරාධිපති හා පොලොන්නරුව සොළොස්මස්ඨානාධිපති පූජ්‍යපාද වෙඬරුවේ ධර්මකීර්ති ශ්‍රී රත්නපාල උපාලි අභිධාන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙවර පොලොන්නරුව අලුත්සහල් මගල්ල්යය පැවැත්විනි. මෙහිදී පොළොන්නරුව…
පළමු ඡන්ද ප්‍රතිඵලය
2020 මහ මැතිවරණයේ පළමු ප්‍රතිඵලය පස්වරු 1.30ට පමණ නිකුත් කළ හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. නමුත් පමා වුවහොත්, ස්ථිරවම ප්‍රතිඵල නිකුත්කළ හැකි වන්නේ පස්වරු 2.30ත් 3.00 අතර බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. “අපි නොහිතූ අකරතැබ්බයකට මුහුණ දෙන්න සිදු වුණා. ගාල්ල කළුතර, ගම්පහ, නුවරඑළිය වගේ තැන්වල අධික වර්ෂාව නිසා. ඒ කිසිම ස්ථානයක්…
ගිනි අවි ළඟ තබාගත් හලාවත UNP මන්ත්‍රී බන්ධනාගාරයට
ගිනි අවි ළඟ තබාගත් හලාවත UNP මන්ත්‍රී බන්ධනාගාරයට ගිනි අවි ළඟ තබා ගැනීමේ සිදුවීමක නඩුවක් සම්බන්ධයෙන් ඇප කොන්දේසි කඩ කළ බවට චෝදනා ලැබ අත්අඩංගුවට පත් වු පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබේසේකර ශාන්ත සිසිර කුමාර මහතා මේ මස 17 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හලාවත මහධිකරණය අද (10) නියෝග කර තිබේ. 2004 වර්ෂයේ…
හැම පුරවැසියෙක්ම ලක්ෂ 13ක ණයකරුවෙක්
රජය මෙතෙක් ලබාගෙන ඇති ණය හේතුවෙන් රටේ සෑම පුද්ගලයකුම රුපියල් දහතුන් ලක්ෂ තිස් හය දහස් නව සිය හතළිස් දෙකක (1336942) ණයකරුවකුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය. මේ අතර රජය මේ දක්වා ලබාගෙන ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් කෝටි…
අනුරාධපුර සහල් හිඟයක් !
මාධ්‍ය මගින් අනාවරණය කරනු ලබන සිල්ලර මිලට සහල් මිලදි ගැනීමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ වෙළදසැල් වල නොමැති බව අනුරාධපුර නගර ආසන්නයේ පාරිබෝගිකයන් පවසති. අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර නගර ඇතුළු ප්‍රදේශ ගණනාවක උග්‍ර සහල් හිගයක් පවතින අතර නාඩු සුදු කැකුළු සම්බා හා කීරි සම්බා යන සහල් සොයා ගැනීමට නොමැති බව ඔවුන් කීහ. අනුරාධපුර නගරයේ ඇතැම් වෙළදසැල් වල පමණක් සහල්…