Similar Posts
ශ්‍රී ලංකාවේ ප්‍රථම කොරෝනා වෛරස් රෝගියා IDH රෝහලට
අංගොඩ බෝවන රෝග විද්‍යා ආයතනයට ඇතුළත් කෙරු චීන ජාතික කාන්තාවකට කොරෝනා වෛරසය වැළදී ඇතැයි තහවුරු වී තිබේ. චීනයේ හුබෙයි පළාතෙන් ලංකාවට පැමිණ සිටි ඇය පසුගියදා (25)කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත්වූ අතර ඇය සම්බන්ධයෙන් කළ වෛරස් පරීක්ෂණයෙන් ඇයට වැළඳී ඇත්තේ මාරාන්තික කොරෝනා වෛරස් ආසාදන තත්වය බව තහවුරු කර ගෙන ඇත. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ මොහොතේ…
තවත් කොරෝනා ආසාදිතයින් 22 දෙනෙකු හඳුනා ගැනෙයි
කොරෝනා ආසාදිතයින් 22 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමග කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2752 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඉන් පුද්ගලයින් 14 දෙනෙකු සෞදි අරාබියේ සිට මෙරටට පැමිණි අය වේ. තවත් 7 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අය වේ. කොරෝනා ආසාදිත බවට හඳුනා ගත් සෙසු පුද්ගලයා කන්දකාඩු ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකි. මේ…
කිව්. ආර්. සමග ඉන්ධන පෝලිම් අතුරුදහන්
කිව් ආර්. කේතයන් මත ඉන්ධන නිකුත් කිරිමට පියවර ගැනිමත් සමග හැටන් නගරයේ මෙතෙක් තිබු ඉන්ධන පොලිම් අතුරුදහන්ව ඇත. වෙනත් දිනවලදි හැටන් නගරයේ ඉන්ධන හල් සදහා පෙට්‍රල් හා ඩිසල් ලැබෙන විට එම ඉන්දන ලබා ගැනිම සදහා දිගු රථ වාහන පොලිම් තිබුනද කිව්.ආර්. කේතයන් මත ඉන්දන නිකුත් කිරිම ආරම්භ විමත් සමග එම ඉන්දන පෝලිම් අඩු වෙමින් පවති….
රට තුළ දූෂණ විරෝධී වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මුලපුරයි
මෙම වසරේ ආර්ථික වර්ධනය සියයට 3%ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ණය තිරසාරභාවය තහවුරු කරගැනීමෙන් තොරව රටේ ආර්ථිකය දිගු කාලීන පදනමින් ඉදිරියට ගෙන යා නොහැකි බව ද පැවසු ජනාධිපතිවරයා මේ වනවිට රට තුළ දූෂණ විරෝධී වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මුල පුරා ඇතැයි ද පැවසීය. මේ වනවිට අමාත්‍ය මණ්ඩලය විසින් දූෂණ…
භෝග වනසන පළගැටියන් මර්ධනය සාර්ථකයි
දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා වූ බෝග වනසන පළගැටියා මේ වනවිට සාර්ථකව මර්දනය කරමින් ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. ඉතා කෙටි කාලයක් තුළ පළගැටියන් සීග්‍ර වශයෙන් වැඩිවීමට බලපෑ හේතු කිහිපයක් මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදි අනාවරණ වූ බව සදහන් කරයි. ඇතැම් ප්‍රදේශවලින් තවදුරටත් මෙම පළගැටියන් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වුවහොත් කඩිනමින් ඒ සම්බන්ධයෙන් දැනුවත් කළයුතු බවයි මෙහිදී අවධාරණය කරයි.
සත්වෝද්‍යාන වල සිටින සතුන්ට ආහාර නොමැතිවෙයි
දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු අනෙකුත් සත්වෝද්‍යාන වල සිටින සතුන්ට දිනපතා ආහාර සැපයීමට වත් මුදල් නැතැයි සත්වෝද්‍යාන දෙපාර්මේන්තුවේ නිලධාරීන් කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබෙි. විදේශ සංචාරකයින් පැමිණිම අඩුවීම, ඉන්ධන හිඟය නිසා දේශීය සංචාරකයින්ගේ පැමිණීම අඩුවීම මෙන්ම ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම වැනි කරුණු නිසා සත්වෝද්‍යාන වල සිටින සතුන් දැඩි…