Similar Posts
මෙරට ගමන් මඟ ගැන සෑහීමකට පත්විය නොහැකියි
ශ්‍රී ලංකාව ගමන් කරන දිශාව පිළිබඳ තවමත් සෑහීමකට පත්විය නොහැකි බවත් තවමත් දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලා මහා පරිමාණ විරෝධතා පැවැත්වෙන බවත් ඇමෙරිකා එක්සත් ජනපද කොංග්රස් සාමාජික සාමාජිකාවන් පිරිසක් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකානු කාර්යාංශයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය වෙත යැවූ ලිපියක සඳහන් වේ. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතිවී…
දේශපාලන අරමුණවලට වඩා වැදගත් රටේ ආර්ථික ස්ථාවර බව
දේශපාලන අරමුණුවලට වඩා රටේ ආර්ථික ස්ථාවරත්වයට සහ ප්‍රගතියට ප්‍රමුඛතාව දීම වැදගත් බව, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, මැතිවරණය ළංවීමත් සමග විපක්ෂයේ දේශපාලඥයින් සහ ඔවුන්ගේ ආර්ථික උපදේශකවරුන්, මෙරට ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් යථාර්ථවාදී නොවන අදහස් ප්‍රකාශ කරන බවයි. මීට වසර දෙකකට පෙර සම්පූර්ණයෙන්ම අවුල්සහගතව පැවති ශ්‍රී ලංකාවේ ආර්ථිකය…
වොල්ට්‍රිම් වතුයායේ නිවාස නායයාමේ තර්ජනයන්ට ලක්වෙයි
ලිදුල පොලිස් බල ප්‍රදේශයට අයත් වොල්ට්‍රිම් වතුයායේ නිවාස විසි හතරක් නාය යාමේ තර්ජනයන්ට ලක් විමත් සමග එම නිවාස හිමියන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. 1993 වර්ෂයේදි මෙම නිවාස ඉදි කරදි ඇති බවත් මේ වන විට එම නිවාස නාය යාමේ තර්ජනයන්ට ලක්ව ඇති බවයි එම නිවාස හිමියන් පවසනුයේ. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම නිවාස හිමියන්…
ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා බන්දුල අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා ලෙස කටයුතු කළ බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී ඒ මහතා ජීවිතක්ෂයට පත්ව ඇත. මිය යන විට ඒ මහතා 68 වන වියේ පසුවිය. බන්දුල වර්ණපුර මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 4කට සහ එක්දින ජාත්‍යන්තර තරඟ 12කට ක්‍රීඩා කර තිබේ….
ශ්‍රි නිග්‍රෝධාරාමයේ සිල් සමාදම්විමේ පිංකමක්
වෙසක් පුන් පොහෝය නිමිති කරගෙන හැටන් ප්‍රදේශයේ උවසි උවැසියන් විශාල පිරිසක් සිල් සමාදම්විම සදහා හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානයට පැමින සිටින ලදි. වසර තුනකට පසුව මෙවර වෙසක් පුල් පොහෝ දිනයේ ප්‍රදේශයේ උවසි උවැසියන් දෙසියකට අධික පිරිසක් සිල් සමාදම් විම සදහා විහාරස්ථානයට පැමින සිටින බව හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරාධිපති මධ්‍යම පලාත් ප්‍රධාන සංඝනායක දර්ශණපති පුජ්‍ය මහගම විමල…