Similar Posts
ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මේ මසදී මැති සබයට
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අලුතින් සකස් කෙරෙන ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මේ මස ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. මහජන සංවිධාන ඇතුළු අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කර එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.
2021 අයවැය පාරිභෝගිකයන්ගේ බලාපොරොත්තු ඉටුකරන අයවැයක්
2021 අයවැයේ පාරිභෝගිකයන්ගේ බලාපොරොත්තු ඉටුකරන අයවැයක් ඉදිරිපත් කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි. 2021 වර්ෂය සදහා වන අයවැය විසර්ජන කෙටුම්පත 2020.11.17 දින මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර අයවැය විවාදය දෙසැම්බර් 10 වන දින දක්වා දින 21 ක් පැවැත්වේ. ලෝකයම කොවිඩ් 19 වෛරසයෙන් පීඩාවිදින මෙම අවස්ථාවේ ශ්‍රී…
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තුළ නොසන්සුන් තත්ත්වයක්
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තුළ අද (19) තදබදයක් හටගෙන තිබේ. ඒ පෙර ලියාපදිංචි නොවූ පුද්ගලයන් පිරිසක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණීම හේතුවෙන් බවයි වාර්තා වෙයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද සිට සියලුම අයදුම්කරුවන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගත යුතු බවයි.
මාධ්‍ය වේදින්ගේ හඩ පාලකයන් විසින් අමානුෂික ලෙස නිහඩ කලත් ඔවුන් නැගූහඩ කිසිලෙසකින් වත් නතර නොවෙයි – සන්ධ්‍යා එක්නැළිගොඩ
මනෝරාණි අම්මා මියගියාට රිචර්ඩ් සොයිසාගේ හඩ නවත්තන්න බැහැ සන්ධ්‍යා එක්නැළිගොඩ මළත් ප්‍රගීත් එක්නැළිගොඩ ගේ හඩ නවතින්නෙත් නැහැ.අසාධාරණ අන්දමින් දසවධදී මරදැමූ අපේ රටේ කෘතහස්ත මාධ්‍ය වේදින්ගේ හඩ පාලකයන් විසින් අමානුෂික ලෙස නිහඩ කලත් ඔවුන් නැගූහඩ කිසිලෙසකින් වත් නතර නොවන්නේ යැයි සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය 30ස් වනදා කොළඹ පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ප්‍රධාන ශාලාවේ පැවති මාධ්‍ය හමුවකදී…
සෙලෙන්දිවා ඈවරයි
රජයට අයත් වාණිජ වටිනාකමක් සහිත ඉඩම් ගොඩනැඟිලි ඇතුළු දේපළ බාහිර පාර්ශ්ව වෙත අලෙවි කිරීමේ මූලික අරමුණ පෙරදැරිව පසුගිය රාජ්‍ය සමයේ එනම් 2021.03.04 වැනිදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව ආරම්භ කළ සෙලන්දිවා ලෙෂර්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සහ සෙලන්දිවා ඉන්වෙස්මන්ට්ස් ලිමිටඩ් නමැති සමාගම් ස්වෙච්ඡාවෙන්ම ඈවර කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී ඇතැයි එම සමාගම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඊයේ (18 දා)…