තමා රෝහණ විජේවීරගේ පුත්‍රයා වුවත් ජනතා විමුක්ති පෙරමුණේ පුත්‍රයා නොවන බව  රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර සඳහන් කරයි.

උවිඳු විජේවීර රට වෙනුවෙන් ඉදිරියට ඒමට සූදානම් බවත්  රට වෙනුවෙන් අනිවාර්යයෙන්ම යුතුකම් ඉටු කිරීමට සූදානම් බවද පවසයි.

ජනතා විමුකිති පෙරමුණේ අයිතියක් නොමැති බවත් එම පක්ෂයේ අයිතිය තිබෙන්නේ එම පක්ෂයේ දේශපාලනය කරන අයට පමණක් බවත්  ඔහු සඳහන් කරයි.

Similar Posts