Similar Posts
කටුනායක – වැල්ලම්පිටිය සිවිල් ආරක්ෂක කඳවුරු හුදකලා වෙයි
වැල්ලම්පිටිය ,වෙන්නවත්ත හා කටුනානායක සිවිල් ආරක්ෂ බලකා කඳවුරු දෙක හුදකලා කිරීමට පියවර ගෙන ඇත. කොරෝනා අසාදිතයින් අට දෙනකු හමු විමත් සමඟ මෙම පියවර ගෙන තිබේ. මෙම 8 දෙනා අතර සේරුපිට සහ පුත්තලම කඳවුරු දෙකෙන්ද හඳුනාගත් ආසාදිත බටයින් දෙදෙනකු අයත් වේ. සිවිල් ආක්ෂක බලකායේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් රත්නසිංහ මහතා මේ බව සඳහන් කලේය.
බ්‍රසීලය කොවිඩ් මරණ ලක්ෂය ඉක්මවයි
බ්‍රසීලය තුළ කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මරණයට පත් පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබේ. ඒ අනුව කොවිඩ් ආශ්රිත මරණ ලක්ෂය ඉක්මවූ දෙවෙනි රාජ්‍යය බවට බ්‍රසීලය පත්ව තිබේ. වසංගත ව්‍යාප්තිය ආරම්භ වී මාස තුනක කාලය තුළ බ්‍රසීලයේ පුද්ගලයින් පනස් දහස ඉක්මවා මරණයට පත්ව තිබිණි. එහෙත් ගතවූ දින පනහ තුළ තවත් පුද්ගලයින් පනස් දහසක් මරණයට පත්ව ඇති බව…
අලුත් අවුරු සමය තුලදි නගරවල පදික වෙළදුන් ඉවත් කිරිමේ කුමන්ත්‍රණයක්
හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ පදික වෙළදුන් ඉවත් කිරිමට එම නගරවල කූට වෙළදුන් පිරිසක් ක්‍රියාත්මක විමත් සමග තමන්ට අඩු මිලට එලවළු ආදිය ලබා ගැනිමට නොහැකිවිමේ අවදානමක් පවතින බව ප්‍රදේශයේ පාරිභෝගිකයන් පිරිසක් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස පවසනුයේ සිංහල හින්දු අලුත් අවුරු සමය තුලදි හැටන් හා දික්ඔය නගරවල පදික වෙළදුන්…
බැතිමතුන් විශාල පිරිසක් හැටන් සිරි කුරුස දේවස්ථානයට
ජේසුස් ක්රිෂ්තුස් වහන්සේගේ උපත සැමරිමේ නත්තල් උදාව සැමරිමේ රාත්‍රි දේව මෙහෙය සදහා හැටන් ආශ්රිත වතුකරයේ කතෝලික බැතිමතුන් විශාල පිරිසක් හැටන් සිරි කුරුස දේවස්ථානයට එක්ව සිටින ලදි. නත්තල් උදාවේ වීශේෂ දේව මෙහෙය හැටන් සිරි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක නියුමන් පිරිස් පියතුමන් විසින් සිදු කල අතර මෙම නත්තල් උදාවේ දේව මෙහෙය සදහා පැමින සිටි බැතිමතුන්ගේ හා දේවස්ථානයේ…
ගිනි අවි භාර දෙන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි
ජීවිතාරක්ෂාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇති ගිනි අවි සහ ඔවුන්ට මිලදී ගැනීමට අවසර දුන් රිපීටර් වර්ගයේ ගිනි අවි යළි භාර දෙන්නැයි, ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී තිබේ. අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් වැසියන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතොරම් තාවකාලිකව රජය වෙත භාර ගැනීම මේ වනවිට සිදුවන බවයි. ඒ අනුව,…